EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිම්පියෝ ෆෝම් කරද්දී උන්ට මාර කිති අයියේ........ වැඩක් නෑ අපේ කාලෙයි ටයිප් කරන මහන්සියයි අපරාදේ......
    ඒක ඇත්ත මලයෝ.....:sorry::sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Moko tharahin?:)
    තරහක් නෑ. අපිට මොනවා කියුවත් කමක් නෑ, ඒ වුනාට ගෙවල්වල ඉන්න අහින්සක උන්ට මොකවත් කියනකොට ඉවසන්න බෑ.:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1) වහිනවා හොඳටම.......
    2) ඔෆිස් එකේ එකෙක් මගේ බයික් එක අරගෙන ගියා ඌ තාම ආවේ නෑ...... (ඌත් මඟ නැවතිලා වැස්ස නිසා.......)
    :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කළු කෝපි........
    ඒවා නෑ බං
    2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P අපි ගියේ බං වෙඩිම තිබ්බ හෝටලේම..... අර සුදු අරලිය එක එහා පැත්තේ..... හොටෙල් කෝපරේෂන් හෝටලයක්..... නම මතක නෑ... දැන් නම් වෙනස් කරලා හදලා...... :yes:

    දෙවනි දවසේ නම් නුවර හෝටලයක්..... කන්දක් උඩ.... නම මතක නෑ..... :P



    අර සුදු අරලිය එක එහා පැත්තේ + දෙවනි දවසේ නම් නුවර හෝටලයක් = 0 :baffled:

    ridei mekata nam :P
     
    Status
    Not open for further replies.