EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉදලා හිටලා මාසෙකට දෙපාරක් විතර කෑවට මොකුත් වෙන්නෙ නෑ ලු නේ :rolleyes:

    එහෙමනම් අවුලක් වෙන එකක් නෑ.. හවසට කාලක් නැතුව ඉන්න බෑ වගේ ඌරො කෙලියොත් නම් ඉතින් බඩුම තමා...:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තනියෙං යන්න කම්මැලි නං මාවයි යුරා බඩාවයි ඇන්න යමංකො. උඹට එපා වෙන්න කන්නං :rofl:

    umba kathaa karoth nahayen andanawane ? :P onna ehenam katha karanawa waren churu churu nogaha :rolleyes: uraj wa geniyanna ? uro uronge mas kanawada ban ? :P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමනම් අවුලක් වෙන එකක් නෑ.. හවසට කාලක් නැතුව ඉන්න බෑ වගේ ඌරො කෙලියොත් නම් ඉතින් බඩුම තමා...:baffled:
    එහෙම කලොත් නං ඉතිං අනිවා සෙත්තපෝච්චි තමා. අධික මේද සහිත ආහාර නේ බං :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩො සන් බොයි බඩා බැන්දට පස්සෙ සෙටමෝල් වලට නෝනා එවයිද දන්නෑ :dull::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Enawa enawa bola..:yes::yes: Moko mechchara kaalekata thibba ewata api polu thiyala thiyenawada..umba wage...:rolleyes::rolleyes:


    :rofl::rofl:
    මං එනවා කියලා කන්ෆර්ම් කලොත් එනවා. ඇයි ආවෙ නැද්ද කිඹුල් විලා.
    බැරි නං ඉතිං මොකක් හරි දහං ගැටයක් ගහනවා :dull::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P


    Dakke naa wage innawa kaden kana kathawa....:P:P

    ahh ekada ? :D dan kaden kannema nathi tharam ban sirawata.. :yes: gedara kemama thamai kanne :D issara mata dahayak jathi ona kanna kema thoranawa mama..den nam dekak ekka dunnath kanawa ban :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියා..... අද අර ලංකා බෙල් බුවා ආවා.... සිග්නල් නෑ බං... තියෙනවා එකම තැනකට.... ඒත් ඩවුන් එක 2Mbps - 4Mbps වගේ යන්නේ..... අප් එක තියෙනවා 40Mbps - 50Mbps :rofl: :P ඌ ඈගේ ගහලම යන්න හැදුවේ..... වැඩක් නෑ නේ බං ඔය ගානට...... ඩයලොග් එක ගන්නවා...... ඒක ගෙදරට නම් කොහොමත් වැඩ නෑ.... ඒත් උන් ඉක්මනට කවරේජ් වැඩි කරයි.... බෙල් කාරයෝ විශ්වාස නෑ...... :dull: අනික 7500ක් ගෙවන්නත් ඕනා.... බැටරි බැකප් එකත් එකක් ගන්නවා නම් තව 2000ක්.... පිස්සුවක් ඈතෑ.... ඩයලොග් එකේ 3850/= ට දෙනකොට..... :D :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lankabell chaa oi thota pissuda oya huyanna ganna ? :angry: dialog ekak aran external antenna ekak ebay walin genalla gahapiya
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ.....දැන් මේ, ටැංකිය ඕවර් ෆලෝ වෙනවා , ටැප් එක වහන්න එලියට ගියා , මෙන්න උරෝ දෙන්නෙක් පැනලා ගියා අල්ලපු වත්තට

    ඕක , කොහුවල උනානම් කොමද ?
     
    Status
    Not open for further replies.