◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ekamathama machan une
    anika parana match wage neme dan ewaaaaa ban nika gahagananwa
    issara match wala un maragannawane ban :baffled:

    ඉස්සර මම බලන කාලේ බැටිස්ටායි බුකර් ටීයි හැමදාම ඇරගන්නවා...:rolleyes:
    රැන්ඩියි සීනායිත්,අන්ඩර්ටේකරුයි කාලියි ඇරගන්නවා..:yes:
    ආයේ අන්ඩර්ටේකරුයි අර කලු මහත චබියායි(නම මතක නෑ:oo:)ත් හැමදාම වලි..:yes:
    ආ ඇයි රේයි ඇන්ඩියයිත් හෙනම මල...:rofl:
    උබ බැලුවෙත් මේ කාලෙමද?:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17181841 said:

    මම කුගල කැෆේ රජ කෙරුව පොරක් 2007 ඉදන් 2010 වෙනකන්ම :rofl:

    අම්මපා කියපන්...:oo:
    මමත් ඔය කාලේ ඔය රෙද්දවල් වලමයි හිටියේ...:rofl:
     
    :dull::dull::dull::frown: ලොක්කා කවුද ඩො ලොක්කා
    මම දැම්ම විතරයි නුල :baffled: එහෙනම් දාමු අලුත් එකක් ලගධි :love:
    ඔයාට තරහ ගියාද තුදු.. විහිළුවක් අනේ කරේ. :D . දාමු දාමු. ඔන්න හොරෙන්ම දානවා නෙවෙයි. :baffled: :frown: අපිටත් කියලා දාන්න. ටැග් එකක්වත් හොරකම් කරන්න. ;)
     
    Status
    Not open for further replies.