ekamathama machan une
anika parana match wage neme dan ewaaaaa ban nika gahagananwa
issara match wala un maragannawane ban![]()
ඉස්සර මම බලන කාලේ බැටිස්ටායි බුකර් ටීයි හැමදාම ඇරගන්නවා...

රැන්ඩියි සීනායිත්,අන්ඩර්ටේකරුයි කාලියි ඇරගන්නවා..

ආයේ අන්ඩර්ටේකරුයි අර කලු මහත චබියායි(නම මතක නෑ
)ත් හැමදාම වලි..
ආ ඇයි රේයි ඇන්ඩියයිත් හෙනම මල...

උබ බැලුවෙත් මේ කාලෙමද?






ලොක්කා කවුද ඩො ලොක්කා 
. දාමු දාමු. ඔන්න හොරෙන්ම දානවා නෙවෙයි. 