මාතර නගරය

aruna47

Well-known member
  • ටානෙ පලයන් මාතර සොන්නයො යන්න තොපි සොන්නයො වගෙ ඔවා ගහනකම් බලන් ඉදල දැන් එනවා පාලකයන්ගෙ වැරදි කියන්න:angry: මාතර ඇට තැලුන සොන්නයා රිදෙයි මෙකටනම්

    මුගේ ඇටේ ගලවලාද :oo::dull:
     

    aruna47

    Well-known member
  • 2000 ට කලින් ඔනනම් හම්බ පාරවල් 20ක් තියෙන්න ඇති

    ඒ දවස් වල හම්බ සින් එච්චර නැති නිසා තියෙන්නේ ඇති. එත් දැන් උන් අල්ලාහ් කිව්වත් පාරක් නම් කරනවා :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මාතර පොන්ස්ලා කෝ? අපේ නම් පැත්ත පළාතක ඕකුන් වද්ද ගන්නෑ , කඩයක්වත් කුලියට දෙන්නෑ , ඉඩම් විකුණන්නෑ ,
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ටානෙ පලයන් මාතර සොන්නයො යන්න තොපි සොන්නයො වගෙ ඔවා ගහනකම් බලන් ඉදල දැන් එනවා පාලකයන්ගෙ වැරදි කියන්න:angry: මාතර ඇට තැලුන සොන්නයා රිදෙයි මෙකටනම්
    asarana duppath minisunge anu danuma atiwada ban ithin...oya lanakwe aluthen hadana ewa hadala nam daane...
    ehema balan giyama apith ponnayo..mokada tamange ratin ath wela wena rataka hinda:baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මාතර පොන්ස්ලා කෝ? අපේ නම් පැත්ත පළාතක ඕකුන් වද්ද ගන්නෑ , කඩයක්වත් කුලියට දෙන්නෑ , ඉඩම් විකුණන්නෑ ,
    uba padgalikawa wenna athi....hodai machan
    11.gif

    eth ape rajayata aithi idam keeyak matara tiyenawa kiyalada uba hithanne?ewa wikinenne....bara ganan walata,sinhala rajayak nethi wela tiyenne,salli walata kawda ban kata arinne netthe...oka matara newei mulu lankawatama podu deyak ban.
    colombo balapan....wallawattha gena kiyanna ona ne ne..hebei ethana idan kotuwata enakan hamba una widiya hithapan...ascharaya neee
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මම මුස්ලිම් ප්‍රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා – ජනපති
    September 26, 2014 at 12:01 am | lanka C news

    mahinda-ra-in-un.jpg


    මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය ගන්නා බවත්, මුස්ලිම් ප්‍රජාව තමාගේ සහෝදරයන් ලෙස රැකබලා ගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට පරිබාහිරව ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

    මෑතකදී සිදුවූ ආගමික් වශයෙන් පෙළඹවීම් කරන ලද හුදකලා වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන අතරතුරේදී, මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බව ජනාධිපතිවරයා පැවසීය.

    “මම මුස්ලිම් ප්‍රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය සහ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වන ආකාරය සියැසින් දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිවරයා මදනි මහතා සහ අනෙකුත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් උනන්දු කළේය.

    “ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට පිටස්තර රටක් ලෙස අප නොසලකනවා. අප එය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය තුළ තිබෙන රටක් ලෙස සලකනු ලබනවා” යැයි පැවසූ මදනි මහතා, ජනාධිපතිවරයා විසින් ගන්නාලද පුරෝගාමී පියවර ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය අගය කරන බවද පැවසීය. එමෙන්ම, ශ්‍රී ලංකාව හා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් අතර සබඳතා වැඩි දියුණු කිරීමට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ පාරවල් වල නම් නම් දාල තිබ්බේ මම පොඩි කාලේ ඉඳන්මයි බන්. මට ඔය පාරවල්වල නම් දැකලාම කට පාඩම්. ඒත් උඹ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. :yes:

    මට නම් මතක යෙහියා පාරයි මීරා පාරයි විතරයි. ඔය අනිත් ඒවා ඉසඩීන් ටවුන් එකෙන් ඇතුලෙ පාරවල්ද ? ඉසඩීන් ටවුන් එකෙන් ඇතුලෙ නම් ඉස්සර ඉඳන්ම මුස්ලිම් එවුන් හිටියා :dull::dull: