niyameta liya tibe
bump....
bump
හැබෑවකි යාලු ඔබ නම් ...........පවසන්නේ
ෆැන්ටසි හීනෙකයි හැම අද ......පාවෙන්නේ
හීන වලින් කවදද අපි ..........ඇහැරෙන්නේ
ආස්චරිය නොවෙදෝ වීගෙන ........එන්නේ




"BUMP " එක වත් නොදා මෙතනින් යන්න එපා
кσяη ησρє;17183396 said:super machan.....





එල එල

ගම් මැද්දෙන්....කොළඹට විත් ජොබ් පොඩ්ඩෙන්
කැත සද්දෙන්............කරනා කටහඬ කඩ්ඩෙන්
බඩ මැද්දෙන්..........එලියට දාගෙන පොඩ්ඩෙන්
යන සද්දෙන්.........දැක බට අන් නැගි කඩ්ඩෙන්
කවියෙන් ඇත්ත ඇති සැටියෙන් පෙන්නාලා....
කාලකන්නි උන්ගේ උඹ ඇස් ඇරලා...
සිංහලයට වෙලා ඇති දේ පෙන්නාලා...
කිව් දේ හොඳයි අමුවෙන් රෙදිගලවාලා..


