කොළබ කවිය !!!

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
හැබෑවකි යාලු ඔබ නම් ...........පවසන්නේ
ෆැන්ටසි හීනෙකයි හැම අද ......පාවෙන්නේ
හීන වලින් කවදද අපි ..........ඇහැරෙන්නේ
ආස්චරිය නොවෙදෝ වීගෙන ........එන්නේ
 

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    "BUMP " එක වත් නොදා මෙතනින් යන්න එපා
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    එල එල

    ගම් මැද්දෙන්....කොළඹට විත් ජොබ් පොඩ්ඩෙන්
    කැත සද්දෙන්............කරනා කටහඬ කඩ්ඩෙන්
    බඩ මැද්දෙන්..........එලියට දාගෙන පොඩ්ඩෙන්
    යන සද්දෙන්.........දැක බට අන් නැගි කඩ්ඩෙන් :D
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ගම් මැද්දෙන්....කොළඹට විත් ජොබ් පොඩ්ඩෙන්
    කැත සද්දෙන්............කරනා කටහඬ කඩ්ඩෙන්
    බඩ මැද්දෙන්..........එලියට දාගෙන පොඩ්ඩෙන්
    යන සද්දෙන්.........දැක බට අන් නැගි කඩ්ඩෙන් :D



    ගති
     

    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    කවියෙන් ඇත්ත ඇති සැටියෙන් පෙන්නාලා....
    කාලකන්නි උන්ගේ උඹ ඇස් ඇරලා...
    සිංහලයට වෙලා ඇති දේ පෙන්නාලා...
    කිව් දේ හොඳයි අමුවෙන් රෙදිගලවාලා..
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කවියෙන් ඇත්ත ඇති සැටියෙන් පෙන්නාලා....
    කාලකන්නි උන්ගේ උඹ ඇස් ඇරලා...
    සිංහලයට වෙලා ඇති දේ පෙන්නාලා...
    කිව් දේ හොඳයි අමුවෙන් රෙදිගලවාලා..



    බොරුවයි සෑම තැන ඇත්තට තැනක්....නැත
    රෙදි ගලවන්ට මුන්හට විලි බියක් .........නැත
    සිංහල අගය කියුවත් උල්කරන් .............කට
    උපතින් අන්ධ මුන්ගේ ඇස අරෙනු .......නැත
    :(:(:(