නැව් යනවද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Cadet? or දන්න කවුරුහරි ඉන්නවද?
Cadet තමා නගින්නෙ බං. CINEC එකේ bridging course එක කරන්න ඕනෙ ඒකට. උඹ CINEC ද?

http://www.cinec.edu/cinec/front/courses.php?direction=11

Contacts නම් දෙක තුනක් තියනවා බං cadet නැගගන්න පුලුවන් ඒත් මේ ඩිග්‍රිය ඉවර කරගන්න බැරුව ඉන්නෙ :rofl:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පැටියා;17186168 said:
    Deck සයිඩ් එක දැනගන්න ඕනෙ අය tnnera අයියව කන්ටැක් කරන්න :D
    ඔව් එයාගෙන් විස්තර දැනගන්න පුලුවන් ගොඩක්...පලපුරුදු වගෙම හොද Rank එකක ඉන්න කෙනෙක් එයා :D
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    අමතක වුනු දේවල් මතක් කරලා දුන්නට බොහොම ස්තූතියි සහෝ:yes: electrical එක අවුරුදු 3ක් මචන්
    deck ෆවුන්ඩේශන් එක 6යි නේද? course duration වෙනම අවුරුද්දක් නෙමෙයිද?
    :confused:
    ඩේක් සහ එන්ජින් දෙකම ෆවුන්ඩේශන් එක මාස 6යි.
    ෆවුන්ඩේශන් ඉවරවෙලා කැඩේට් කාලය තමා වෙනස් වෙන්නේ
    එන්ජින් අය තව අවුරුද්දක් ඉන්නවා
    ඩේක් මාස 6යි:yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඩේක් සහ එන්ජින් දෙකම ෆවුන්ඩේශන් එක මාස 6යි.
    ෆවුන්ඩේශන් ඉවරවෙලා කැඩේට් කාලය තමා වෙනස් වෙන්නේ
    එන්ජින් අය තව අවුරුද්දක් ඉන්නවා
    ඩේක් මාස 6යි:yes::yes:
    11.gif

    ela wadak macho....
    rep+

    ela ela good post kolla
    තෑන්ක්ස් මචන් :love::love:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Mage Mama kenek innwa ship captain kenek,thawa Friend kenek innawa second officer kenek,6 month withara edala enawa,hoda ganak hoya gannawa :) hithunoth yanawa,ba kiyala hithunoth gedara innawa :) Ayalatanam oya kiyana ships nathi case eka na,puduma illumak thiyenne,yanna hithunama tak gala ekak set wenawa,Godak welawata Singapore Ship ehema thamai set wenne man danna widihata