නම්බර් එක දාන්නලු
හැබැයි ලංකාව ලිස්ට් එකේ නහී
පට්ට නෝන්ඩිය තමයි මට උනේ හැබැයි
කොහෙද බන් එහෙම එකක් එන්නේ. මම කලේ නිකන්ම windows account එකට PC එකෙක්න් log වෙලා අර search එක යට වැටෙන Menu එකෙන් FIND MY PHONE දෙන එක විතරයි නේ. 

නම්බර් එක දාන්නලු
හැබැයි ලංකාව ලිස්ට් එකේ නහී
පට්ට නෝන්ඩිය තමයි මට උනේ හැබැයි

ah thanks mama baluwa okkoma update wela tiyenne all good![]()
මම අරගත්ත දවස් වල ගිෆ්ට් කරන්න කලිනුත් ඕක ට්රයි කළාකොහෙද බන් එහෙම එකක් එන්නේ. මම කලේ නිකන්ම windows account එකට PC එකෙක්න් log වෙලා අර search එක යට වැටෙන Menu එකෙන් FIND MY PHONE දෙන එක විතරයි නේ.
මම අරගත්ත දවස් වල ගිෆ්ට් කරන්න කලිනුත් ඕක ට්රයි කළා
ඔහොමමයි අවේ
ඊට පස්සෙත් මම කීප සැරයක් ඕක ට්රයි කළා හරි ගියේ නෑ
එහෙමම තමයි කරේ මචෝමචං උබේ phone එකේ Find my phone වල තියෙන කොටු දෙකම check කරලද මචං තියන්නේ. එහෙම කරලා phone එකේ wifi/internet ON කරලා , නිකම්ම PC එකෙන් phone එකේ දීල තියෙන windows account එකටම log වෙලා ඊට පස්සේ අර search එක යට වැටෙන list එකෙන් find my phone දෙන්න විතරයි නේ මචං තියන්නේ

එහෙමම තමයි කරේ මචෝ
ටික් දෙක දාල එකවුන්ට් එකෙන් ලොග් වෙලා
රින්ග් කරල ෆයින්ඩ් මයි ෆෝන් සේරම දුන්නා
එත් අර නම්බර් එකක් ඇඩ් කරන්න එනවා හ්ම්![]()

අනේ මන්ද බන් මම නම් ඕක phone එක ගත්ත දවසෙම තමා කලේ. අදටත් වැඩ. MS කාරයා මොකක් හරි කොරල වගේ එහෙනම් 
අහ ඕක එන්නේ එක දිගට ගොඩක් වෙලා Songs අහනකොට බන්. බය වෙන්න එපා මචං
උබට ෂුවර් නේද බං අවුලක් නෑ කියලා???????
එල එල මචං. උබේ එකේ extras + info ගියාම cyan ද බන් තියන්නේ.. Lumia 1020 එකට cyan ඇවිත් තියන්නේ මචං. තව about ගිහින් බලපන් මචං Software version එක සහ OS version එක මොකක් ද කියල මචං

Opera Mini - beta
![]()
බඩු එළකිරි වගේ වැඩ බන් කිසිම අවුලක් නෑ
www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90
හ්ම් එක තමයි අවුලක් නෑhaffoi එකත් එහෙමද බන්.අනේ මන්ද බන් මම නම් ඕක phone එක ගත්ත දවසෙම තමා කලේ. අදටත් වැඩ. MS කාරයා මොකක් හරි කොරල වගේ එහෙනම්
අම්මප ඔය ඇප් එක නම් දෙයියො දුන්න වගේ රිලීස් කලේ බන්mekath daganna one android eketh meka tamai use kare
Mchnla mama Lumia 1020 ekak gaththaBuild quality eka nan pattai tama windows walata huru ne performance eka nan niyamai. lag wennema ne. Camera eka nan kiyanna one nane
Lagadima video ekak karannam

Matanam opera eka hariyanne na.Opera Mini - beta
![]()
බඩු එළකිරි වගේ වැඩ බන් කිසිම අවුලක් නෑ
www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90


සට පට ගාල වැඩ කරන්න මරු බඩුවMatanam opera eka hariyanne na.
Uc eke thiyena dewal ekka balanakota oke godak dewal adui.
Habai user friendly opera eka![]()
සට පට ගාල වැඩ කරන්න මරු බඩුව
ඇච්ච කාලෙ ඉඳන්ම අපේ හිතවතා
UC එකත් මරු මම එකත් ටෙස්ට් කරා

හ්ම් ඔව් මමත් සෝනි එරික්සෝන් කේ 770අයි එකේ ඉඳලම ඔපෙරා මිනිය තමයි යුස් කලේOw ithin meka symbian wala idan hama os ekakama thiyenawane....
Uc use karanawa adui opera nisa.
Dekama ela![]()
එල එල මචං Congtrazz ...
Go Music App එක ද ගනින් මචං
තව
MUSIC+
MUSIC sense
කියන ඒවත් පට්ට මචං...
![]()
http://www.windowsphone.com/en-us/store/app/gomusic/01af7e5e-1124-4dcc-8698-a6f004d9e3c7
![]()
http://www.windowsphone.com/en-us/store/app/music/96c1fcdd-3593-40d1-93c5-26e0448e5fdc
![]()
http://www.windowsphone.com/en-us/store/app/music-sense/9cb102e1-8926-484d-877e-832316d9ee7f
paid apps free ගන්න ඕනි නම් myAppFree කියන එක දා ගනින් මචං. මම මේ app එක ගැන කලින් මෙතන විස්තර කරලා දාල ඇති post එකක්. මේ app එක මාර වටිනා app එකක් බන්. ඔය Music sense කියන එක මට free හම්බු උනේ මේක දැන් හිටපු නිසා.
![]()
http://www.windowsphone.com/en-us/store/app/myappfree/286ba4a5-33c3-489a-a5a1-8675503aadca