windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
නම්බර් එක දාන්නලු
හැබැයි ලංකාව ලිස්ට් එකේ නහී
පට්ට නෝන්ඩිය තමයි මට උනේ හැබැයි

කොහෙද බන් එහෙම එකක් එන්නේ. මම කලේ නිකන්ම windows account එකට PC එකෙක්න් log වෙලා අර search එක යට වැටෙන Menu එකෙන් FIND MY PHONE දෙන එක විතරයි නේ. :nerd::nerd:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ah thanks mama baluwa okkoma update wela tiyenne all good :yes:

එල එල මචං. උබේ එකේ extras + info ගියාම cyan ද බන් තියන්නේ.. Lumia 1020 එකට cyan ඇවිත් තියන්නේ මචං. තව about ගිහින් බලපන් මචං Software version එක සහ OS version එක මොකක් ද කියල මචං :yes:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙද බන් එහෙම එකක් එන්නේ. මම කලේ නිකන්ම windows account එකට PC එකෙක්න් log වෙලා අර search එක යට වැටෙන Menu එකෙන් FIND MY PHONE දෙන එක විතරයි නේ. :nerd::nerd:
    මම අරගත්ත දවස් වල ගිෆ්ට් කරන්න කලිනුත් ඕක ට්‍රයි කළා
    ඔහොමමයි අවේ
    ඊට පස්සෙත් මම කීප සැරයක් ඕක ට්‍රයි කළා හරි ගියේ නෑ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම අරගත්ත දවස් වල ගිෆ්ට් කරන්න කලිනුත් ඕක ට්‍රයි කළා
    ඔහොමමයි අවේ
    ඊට පස්සෙත් මම කීප සැරයක් ඕක ට්‍රයි කළා හරි ගියේ නෑ
    මචං උබේ phone එකේ Find my phone වල තියෙන කොටු දෙකම check කරලද මචං තියන්නේ. එහෙම කරලා phone එකේ wifi/internet ON කරලා , නිකම්ම PC එකෙන් phone එකේ දීල තියෙන windows account එකටම log වෙලා ඊට පස්සේ අර search එක යට වැටෙන list එකෙන් find my phone දෙන්න විතරයි නේ මචං තියන්නේ :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචං උබේ phone එකේ Find my phone වල තියෙන කොටු දෙකම check කරලද මචං තියන්නේ. එහෙම කරලා phone එකේ wifi/internet ON කරලා , නිකම්ම PC එකෙන් phone එකේ දීල තියෙන windows account එකටම log වෙලා ඊට පස්සේ අර search එක යට වැටෙන list එකෙන් find my phone දෙන්න විතරයි නේ මචං තියන්නේ :dull:
    එහෙමම තමයි කරේ මචෝ
    ටික් දෙක දාල එකවුන්ට් එකෙන් ලොග් වෙලා
    රින්ග් කරල ෆයින්ඩ් මයි ෆෝන් සේරම දුන්නා
    එත් අර නම්බර් එකක් ඇඩ් කරන්න එනවා හ්ම් :yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එහෙමම තමයි කරේ මචෝ
    ටික් දෙක දාල එකවුන්ට් එකෙන් ලොග් වෙලා
    රින්ග් කරල ෆයින්ඩ් මයි ෆෝන් සේරම දුන්නා
    එත් අර නම්බර් එකක් ඇඩ් කරන්න එනවා හ්ම් :yes:

    haffoi එකත් එහෙමද බන්. :oo::oo: අනේ මන්ද බන් මම නම් ඕක phone එක ගත්ත දවසෙම තමා කලේ. අදටත් වැඩ. MS කාරයා මොකක් හරි කොරල වගේ එහෙනම් :dull::baffled:
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    අහ ඕක එන්නේ එක දිගට ගොඩක් වෙලා Songs අහනකොට බන්. බය වෙන්න එපා මචං :yes:

    උබට ෂුවර් නේද බං අවුලක් නෑ කියලා???????
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබට ෂුවර් නේද බං අවුලක් නෑ කියලා???????
    ඔව් බන් මගෙත් ඕක එනවා. එක දිගට පැයක් විතර සින්දු අහනකොට වගේ බන් ඕක එන්නේ. අපි ඉතින් සින්දු අහන්නේ volume වැඩියෙන් දාගෙන නේ. නැත්තම් bus වල ඇහෙන්නෙත් නැහැ. එක දිගට Song අහන කොට තමා මචං ඕක එන්නේ; වෙන දෙයක් නිසා නෙමේ :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Opera Mini - beta


    qb6wneU.png


    බඩු එළකිරි වගේ වැඩ බන් කිසිම අවුලක් නෑ

    www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    එල එල මචං. උබේ එකේ extras + info ගියාම cyan ද බන් තියන්නේ.. Lumia 1020 එකට cyan ඇවිත් තියන්නේ මචං. තව about ගිහින් බලපන් මචං Software version එක සහ OS version එක මොකක් ද කියල මචං :yes:

    mage nan watenne lumia black kiyala mchn. windows 8.1 kiyala tamai watenne version ekata.

    phone is up to date kiyala watenawa :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    haffoi එකත් එහෙමද බන්. :oo::oo: අනේ මන්ද බන් මම නම් ඕක phone එක ගත්ත දවසෙම තමා කලේ. අදටත් වැඩ. MS කාරයා මොකක් හරි කොරල වගේ එහෙනම් :dull::baffled:
    හ්ම් එක තමයි අවුලක් නෑ
    ඕක නම් නැති කරගන්නෙ නෑ කියල ෂුවර්
    ඒ නිසා අවුලක් නෑ හි හි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Matanam opera eka hariyanne na.
    Uc eke thiyena dewal ekka balanakota oke godak dewal adui.:(
    Habai user friendly opera eka:yes:
    සට පට ගාල වැඩ කරන්න මරු බඩුව
    ඇච්ච කාලෙ ඉඳන්ම අපේ හිතවතා

    UC එකත් මරු මම එකත් ටෙස්ට් කරා
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සට පට ගාල වැඩ කරන්න මරු බඩුව
    ඇච්ච කාලෙ ඉඳන්ම අපේ හිතවතා

    UC එකත් මරු මම එකත් ටෙස්ට් කරා

    Ow ithin meka symbian wala idan hama os ekakama thiyenawane....
    Uc use karanawa adui opera nisa.
    Dekama ela:yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එල එල මචං Congtrazz ...
    Go Music App එක ද ගනින් මචං
    තව
    MUSIC+
    MUSIC sense
    කියන ඒවත් පට්ට මචං...

    e9bec92d-3877-4a29-992f-ad38ebc413f0

    http://www.windowsphone.com/en-us/store/app/gomusic/01af7e5e-1124-4dcc-8698-a6f004d9e3c7

    e0d0668c-9748-4b1d-a6ef-e7a681ff8596

    http://www.windowsphone.com/en-us/store/app/music/96c1fcdd-3593-40d1-93c5-26e0448e5fdc

    17fb41d1-967e-4c9f-9f76-fb3ac35547a4

    http://www.windowsphone.com/en-us/store/app/music-sense/9cb102e1-8926-484d-877e-832316d9ee7f

    paid apps free ගන්න ඕනි නම් myAppFree කියන එක දා ගනින් මචං. මම මේ app එක ගැන කලින් මෙතන විස්තර කරලා දාල ඇති post එකක්. මේ app එක මාර වටිනා app එකක් බන්. ඔය Music sense කියන එක මට free හම්බු උනේ මේක දැන් හිටපු නිසා.

    e32eafe9-9a3d-42aa-9a05-65a3fbb4ad5f

    http://www.windowsphone.com/en-us/store/app/myappfree/286ba4a5-33c3-489a-a5a1-8675503aadca


    එල මචං තෑන්ක්ස්. තව මොනවද තියෙන හොද ඇප්ස්.

    925 එකේ මොබයිල් ඩේටා ඕන් ඕෆ් කරන්න ලේසි වෙන විදිහට හදාගන්න ක්‍රමයක් නැද්ද? මම දැනට සෙටින්ස් ගිහින් තමයි ඔන් ඕෆ් කරන්නනේ.
     
    Status
    Not open for further replies.