EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න කෙලියා ටොම් පචයක්...දැන් ඉතින් දුකට කියන කතා ඔය...:rofl::rofl:

    ane palayan umba eda ringapu hati mama dakka ne ..meke un kiyai umbe hati :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මේ උඹටත් චීත්තයක් පෙන්න බෑ..එතන නෙහ්...වෙනදට මේක පැත්ත පළාතේ එන්නේ නෑ....:rofl::rofl:

    උබලාගෙ ඔය නාකි ගතිය යන්න මෙ කෙල්ලො දෙන්නට මෙකට පොඩ්ඩක් එන්න කිවුවෙ :rofl:
    නැත්නම් හම්පඩ නාකියො වගෙ කලකිරිලා සිතෙ සතුටකුත් නැතිව මැරිලා යන්නෙ:rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උබලාගෙ ඔය නාකි ගතිය යන්න මෙ කෙල්ලො දෙන්නට මෙකට පොඩ්ඩක් එන්න කිවුවෙ :rofl:
    නැත්නම් හම්පඩ නාකියො වගෙ කලකිරිලා සිතෙ සතුටකුත් නැතිව මැරිලා යන්නෙ:rofl::rofl::rofl:
    දැන් ඔය සන් බෝයි කියන අයියා ෆට්ට නාකිද??? ඒ කියන්නේ මාමි කෙනෙක්ද?:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබලාගෙ ඔය නාකි ගතිය යන්න මෙ කෙල්ලො දෙන්නට මෙකට පොඩ්ඩක් එන්න කිවුවෙ :rofl:
    නැත්නම් හම්පඩ නාකියො වගෙ කලකිරිලා සිතෙ සතුටකුත් නැතිව මැරිලා යන්නෙ:rofl::rofl::rofl:

    :dull::dull: riduna saahenna :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබලාගෙ ඔය නාකි ගතිය යන්න මෙ කෙල්ලො දෙන්නට මෙකට පොඩ්ඩක් එන්න කිවුවෙ :rofl:
    නැත්නම් හම්පඩ නාකියො වගෙ කලකිරිලා සිතෙ සතුටකුත් නැතිව මැරිලා යන්නෙ:rofl::rofl::rofl:

    1000%Agreed...:lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඔය සන් බෝයි කියන අයියා ෆට්ට නාකිද??? ඒ කියන්නේ මාමි කෙනෙක්ද?:baffled::baffled:

    ali dennek ge size ekkenek... naki hampadayek wayasata gihillai magulak set wela thiyenne..heta anidda wedding eka gannawa ...eeta passe masa hayakin api yanawa eyalage babaawa balanna :baffled::oo::P:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උබලාගෙ ඔය නාකි ගතිය යන්න මෙ කෙල්ලො දෙන්නට මෙකට පොඩ්ඩක් එන්න කිවුවෙ :rofl:
    නැත්නම් හම්පඩ නාකියො වගෙ කලකිරිලා සිතෙ සතුටකුත් නැතිව මැරිලා යන්නෙ:rofl::rofl::rofl:

    නාකි කියලා තරි අයියට ඔහොම කරනවද...:rofl::rofl:
    btw උඹ කොහොමද බං ඔච්චර account තොගයක් එක පාර handle කරන්නේ....:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මෙහෙමත් එවුන්. :dull:හිනා වෙනවද මේවට අඬනවද.:rolleyes:

    :frown: ඔක්කොටම කලින් කියපන්කෝ.... ගිගා බයිට් 50ක් මාසයක් යන්න කලින් ඉවර උනේ කොහොමද කියලා උඹේ.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.