මාතර අයගෙන් ලොකු උදව්වක්
මාතර අයි ටී උගන්වන කොරියන් ටීචර් (අන්කල් කෙනෙක් වගෙ )කෙනෙක් ඉන්නවා,මොන ඉන්ස්ටිටීයුඉට් එකෙද උගන්වන්නෙ කියලා දන්නෙ නෑ,පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඉක්මනටම හොයල දෙන්න,දන්නෙ නැත්නම් අදුරන නන්ගිල මල්ලිල්ලගෙනුත් අහල බලල කියන්න.
තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්
අනිත් අය බම්ප් කරන්න ප්ලීස්.

Last edited: