බොදු බල සේනා මහ සඟ සමුළුව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දගෙන් කඩෙන දේශපේ‍්‍රමී මත දරණ චන්ද unp හෝ පොදු අපේක්ෂකයාට යන එක වලක්වන තාමයි බොදු බලයෙන් අපේක්ෂකයෙක් දැම්මොත් දන්නේ. කොහොමත් මේ සංවිදානයේ අරමුණ මහින්දට ආයිත් රජ වන්න පාර කපන එක කියලා තේරෙනවා. හැබැයි අනිත් පැත්ත ගහලා රනිල්ට උදව් කාන්නත් බැරි නහ. මොකද සිහල උරුමය ( හෙළ උරුමය) කියන පක්ෂේ අවේ unp එකට හිතවත්ව. එත් අන්තිමට මහින්දගේ පැත්තට වැටුනා. හැබැයි මොනා උනත් චම්පික වැදගත් මොලේ තියන මිනිහෙක් නිසා. තාතම රටේ හැම මිනිහාගේම ගරුත්වය දිනාගෙන ඉන්නව.

    කොහොමත් රනිල්ට ජනාදිපතිවරණය දිනන්න බැහැ මේ තියන තත්වේ අනුව. රනිල් හිතන්නේ දිනන්න පුලුවන් කියලා . රනිල්ට හිතුනොත් තමන්ට දිනන්න බැහැ කියලා පොදු අපේක්ෂකයාට කැමැත්ත දීලා. ෆොන්සේකාට කරා වගේ කර අරිවී. එතකොට රනිල් ඉල්ලුවේ නැති නිසා පරද විමේ අපවාදෙන් ගැලවෙන්න් පුළුවන්. රනිල් ඉල්ලා පරද උනොත් රනිල්ට හබක් වෙන බව රනිල් දන්නවා. හැබැයි රනිල් ඉල්ලුවොත් ලොකුසටනක් බලන්න පුළුවන්. මොකද රනිල් අන්තිම තුරුම්පුව ගහන නිසා.

    මහින්ද හිතන්නේ පාවෙන චන්ද වලින් බහුතරක් sinhala බෞද්ද චන්ද කියලා. එකයි බොදු බල සේනා ගුණ්ඩුව දැමේ. අනික jvp එකටත් උවමනාවක් නැහැ මහින්ද පරද්දලා රනිල් ගෙන්න.
     
    • Like
    Reactions: кσяη ησρє

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    මහින්ද හිතන්නේ පාවෙන චන්ද වලින් බහුතරක් sinhala බෞද්ද චන්ද කියලා. එකයි බොදු බල සේනා ගුණ්ඩුව දැමේ. අනික jvp එකටත් උවමනාවක් නැහැ මහින්ද පරද්දලා රනිල් ගෙන්න.​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්තිමට වෙන්නේ මුස්ලිම් විරෝදාකලප කුලුගැන්වුන බෞද්දයන්ගේ කරපිටින් නැවත වාරයක් මහරජානෝ මහා හැලියට බහින එක. හැබැයි එට පස්සේ මිනිස්සුන්ට දන්කොඩ වත් එතුරු වෙන්නේ නැහැ. අද උඩ පැනගෙන චන්දේ දීපු හුරේ දාපු අයම සාප කරාවි..........................
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දගෙන් කඩෙන දේශපේ‍්‍රමී​

    crazybubby account eken dena gon athal me account eken denna epa wesaviye
    අන්තිමට වෙන්නේ මුස්ලිම් විරෝදාකලප කුලුගැන්වුන බෞද්දයන්ගේ කරපිටින් නැවත වාරයක් මහරජානෝ මහා හැලියට බහින එක. හැබැයි එට පස්සේ මිනිස්සුන්ට දන්කොඩ වත් එතුරු වෙන්නේ නැහැ. අද උඩ පැනගෙන චන්දේ දීපු හුරේ දාපු අයම සාප කරාවි..........................

    :yes:
     
    aruna47

    Well-known member
  • කවුරු හරි කියනවද මේ හාමුදුරුවෝ කවුද කියලා .මේ තරම් බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන්න හේතුව මොකද්ද?ශාසනයට කරපු සේවාව මොකද්ද?

    දැනගත්තා කියලා වල් වේසි මොනා කරන්නද? ප්‍රබෝධය ඇති උනා අල්ලාහ්ගේ කැමැත්තට. සාසනේට කරපු සේවාව ඕන නම් පස්සේ කියන්නම් ඕනද දැනගන්න? කොහෙද ඉතින් අසහනයෙන් ඉන්නකොට ආගම දහමක් ගැන දන්නේ නැහැ නේ :rofl:
     
    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0
    දැන් මේ සමුලුවේ මොකද උනේ. කවුද අදුන්වලා දුන්න ජාතික නායකයා. මෙකේ කිසිවක් ඇයි media වල නැත්තේ.

    බෞද්ද රටෙ අපේ දේ අපිට නොකියන මාධ්‍ය සංස්කෟතියක්ද දැන් තියෙන්නෙ ?

    මම හිතන විදිහට ගෝඨාබය රාජපක්ෂ තමයි අලුත් ජාතික නායකයා.:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැනගත්තා කියලා වල් වේසි මොනා කරන්නද? ප්‍රබෝධය ඇති උනා අල්ලාහ්ගේ කැමැත්තට. සාසනේට කරපු සේවාව ඕන නම් පස්සේ කියන්නම් ඕනද දැනගන්න? කොහෙද ඉතින් අසහනයෙන් ඉන්නකොට ආගම දහමක් ගැන දන්නේ නැහැ නේ :rofl:

    evoque pons inju inju ........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1460263_857527814266262_6095251467499892154_n.jpg
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    කෝ උබ මට තාම කිව්වේ නෑ නේ, උබ ISIS එකත් එක්කද නැත්නම් උන්ට විරුද්ධවද කියලා.
    උබ ISIS එක ත්‍රස්තවාදි සංවිධානයක් කිව්වොත් මම උබ හොද මුස්ලිම් එකෙක් කියලා පිළිගන්නවා. :yes:

    ISIS ekata ekathu wenne mona hethuwakata?
    un mole kachal wechch pisso tikak ne

    hebai mata un eka parata mathu wechcha eka gena thamai sekayak thiyenne
    untath den oya gahanne arabi ratawal walin u.s ekath ekka ekathu wela

    isis, nusra, al qeeda, fsa, Egypt's muslim brotherhood, ethakota Philippines extremists oya okkoma mole kachal wechcha terrorist la.
     
    • Like
    Reactions: mldarshana