මහින්දගෙන් කඩෙන දේශපේ‍්‍රමී මත දරණ චන්ද unp හෝ පොදු අපේක්ෂකයාට යන එක වලක්වන තාමයි බොදු බලයෙන් අපේක්ෂකයෙක් දැම්මොත් දන්නේ. කොහොමත් මේ සංවිදානයේ අරමුණ මහින්දට ආයිත් රජ වන්න පාර කපන එක කියලා තේරෙනවා. හැබැයි අනිත් පැත්ත ගහලා රනිල්ට උදව් කාන්නත් බැරි නහ. මොකද සිහල උරුමය ( හෙළ උරුමය) කියන පක්ෂේ අවේ unp එකට හිතවත්ව. එත් අන්තිමට මහින්දගේ පැත්තට වැටුනා. හැබැයි මොනා උනත් චම්පික වැදගත් මොලේ තියන මිනිහෙක් නිසා. තාතම රටේ හැම මිනිහාගේම ගරුත්වය දිනාගෙන ඉන්නව.
කොහොමත් රනිල්ට ජනාදිපතිවරණය දිනන්න බැහැ මේ තියන තත්වේ අනුව. රනිල් හිතන්නේ දිනන්න පුලුවන් කියලා . රනිල්ට හිතුනොත් තමන්ට දිනන්න බැහැ කියලා පොදු අපේක්ෂකයාට කැමැත්ත දීලා. ෆොන්සේකාට කරා වගේ කර අරිවී. එතකොට රනිල් ඉල්ලුවේ නැති නිසා පරද විමේ අපවාදෙන් ගැලවෙන්න් පුළුවන්. රනිල් ඉල්ලා පරද උනොත් රනිල්ට හබක් වෙන බව රනිල් දන්නවා. හැබැයි රනිල් ඉල්ලුවොත් ලොකුසටනක් බලන්න පුළුවන්. මොකද රනිල් අන්තිම තුරුම්පුව ගහන නිසා.
මහින්ද හිතන්නේ පාවෙන චන්ද වලින් බහුතරක් sinhala බෞද්ද චන්ද කියලා. එකයි බොදු බල සේනා ගුණ්ඩුව දැමේ. අනික jvp එකටත් උවමනාවක් නැහැ මහින්ද පරද්දලා රනිල් ගෙන්න.