Connectivity short cuts install kara ganna![]()
එල එල මචං.ඔය film එකේ නම Maleficent නේද මචං
machanla 925 wp 8:1 update karama battry drain wenawa ikmanata, karana deyak tiyanawada?? Ubalaget ehemada?



Araka 1 touch short cut ne bn.mobile data eka on karana hatine ahala tibbe.anith ewa 8.1 notification centre eke tiyenawane
mama moli player eke trail eka dala baluwa sinhala sub ehema niyameta wada karanawa
mama hithiwa meka gewala gaththath padu na kiyala mokada mata meka godak ona wena nisa.....
Images loku wadi unada manda
![]()
![]()
Ekama thamai.eth mechchara option thibune na.a monawada kiyalanam mata hariyata mathaka na.මෙක glam me එකෙ අප්ඩෙට් එකක් නේද බ්න්?නම අරෙන්න features නම් වෙනසක් නෑ.ගොඩක් කල් ඇවිත්
xVideo Player eka daganin machan. oka gevala ganna epa

520,620,720 kisima awlak na 8.1 walata oya wage.925nm danne na.machanla 925 wp 8:1 update karama battry drain wenawa ikmanata, karana deyak tiyanawada?? Ubalaget ehemada?

A mko bn?meka coment kaleth eken on karalane
මචන්ලා find my phone ගියාම මෙන්න මෙහෙම window එකක්නේ එන්නේ..මම hotmail එකකින් ලොග් වෙලා ඉන්නෙත්....

machanla 925 wp 8:1 update karama battry drain wenawa ikmanata, karana deyak tiyanawada?? Ubalaget ehemada?


im also windows phone fan machan. patta![]()

මගේ රීජන් එකට නෑ කියනවනේ.. මම සිංගප්පූරු දාලා තියෙන්නේ. ඒත් නැහැ
925 එකට සිංදු දාන්නේ කොහොමද බං. දාන ඒවා ෆෝ්න් එකේ තියෙනවා ප්ලේ ලිස්ට් එක
හරියට පෙන්නන්නේ නෑනේ
ෆෝන් එක ඔෆ් කරල ඔන් කරද්දී පාස්වර්ඩ් එකක් දෙන්න බැරිද බන්
කෙලින්ම ඔන් වෙන්න දෙන්නෙ නැති වෙන්න
xVideo Player eka daganin machan. oka gevala ganna epa
පුළුවන් බන් මම නම් password එකක සහ Pin එකකුත් දාගෙන ඉන්නේ..
Password එකට නම් -> Settings -> Lock screen -> Password ON
SIM PIN එකට නම් -> Settigns -> (left එකට swipe කරාම ) applications -> Phone ->
SIM Security ON