windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sanke

Junior member
  • Jan 21, 2009
    197
    4
    18
    mama moli player eke trail eka dala baluwa sinhala sub ehema niyameta wada karanawa
    mama hithiwa meka gewala gaththath padu na kiyala mokada mata meka godak ona wena nisa.....:yes::yes::yes:


    Images loku wadi unada manda :no::no:

    uNspDI.png


    PWBRf0.png

    xVideo Player eka daganin machan. oka gevala ganna epa
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    A mko bn?meka coment kaleth eken on karalane


    මගේ රීජන් එකට නෑ කියනවනේ.. මම සිංගප්පූරු දාලා තියෙන්නේ. ඒත් නැහැ

    925 එකට සිංදු දාන්නේ කොහොමද බං. දාන ඒවා ෆෝ්න් එකේ තියෙනවා ප්ලේ ලිස්ට් එක
    හරියට පෙන්නන්නේ නෑනේ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ලා find my phone ගියාම මෙන්න මෙහෙම window එකක්නේ එන්නේ..මම hotmail එකකින් ලොග් වෙලා ඉන්නෙත්....
    :oo::oo:

    machanla 925 wp 8:1 update karama battry drain wenawa ikmanata, karana deyak tiyanawada?? Ubalaget ehemada?
    මචං ඔකේ එනවා battery saver කියල app එකක් inbuilt. 8.1 OS එකේ. එකේ මචං උබට වැඩක් නැති apps වල background process එක stop කරන්න පුළුවන් මචං. මමත් background allow කරලා තියන්නේ viber, cortana, Skype, Music වගේ ටිකයි. උබට ඕනි නැති හැම app එකකම background process එක Not allow දීපන් මචං. එතකොට battery life එක වැඩි වෙයි :yes::yes:
    im also windows phone fan machan. patta :)
    :love::love:
    මගේ රීජන් එකට නෑ කියනවනේ.. මම සිංගප්පූරු දාලා තියෙන්නේ. ඒත් නැහැ

    925 එකට සිංදු දාන්නේ කොහොමද බං. දාන ඒවා ෆෝ්න් එකේ තියෙනවා ප්ලේ ලිස්ට් එක
    හරියට පෙන්නන්නේ නෑනේ
    නිකන් phone එක PC එකට connect කරලා song send කරන එක තමා මචං මම නම් කරන්නේ. නැත්තම් ඉතින් play list එක උනත් sync කරන්න පුළුවන්. මේක පොඩ්ඩක් බලපන් මචං http://www.windowsphone.com/en-us/how-to/wp8/basics/sync-my-windows-phone
    තව windows phone app for desktop එක දාගෙනත් Music transfer කරන්න පුළුවන් මචං
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෝන් එක ඔෆ් කරල ඔන් කරද්දී පාස්වර්ඩ් එකක් දෙන්න බැරිද බන්
    කෙලින්ම ඔන් වෙන්න දෙන්නෙ නැති වෙන්න
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ෆෝන් එක ඔෆ් කරල ඔන් කරද්දී පාස්වර්ඩ් එකක් දෙන්න බැරිද බන්
    කෙලින්ම ඔන් වෙන්න දෙන්නෙ නැති වෙන්න

    පුළුවන් බන් මම නම් password එකක සහ Pin එකකුත් දාගෙන ඉන්නේ..
    Password එකට නම් -> Settings -> Lock screen -> Password ON

    SIM PIN එකට නම් -> Settigns -> (left එකට swipe කරාම ) applications -> Phone ->
    SIM Security ON
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා find my phone ගියාම මෙන්න මෙහෙම window එකක්නේ එන්නේ..මම hotmail එකකින් ලොග් වෙලා ඉන්නෙත්....???????????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    පුළුවන් බන් මම නම් password එකක සහ Pin එකකුත් දාගෙන ඉන්නේ..
    Password එකට නම් -> Settings -> Lock screen -> Password ON

    SIM PIN එකට නම් -> Settigns -> (left එකට swipe කරාම ) applications -> Phone ->
    SIM Security ON
    ලොක් ස්ක්‍රීන් එක ගොඩ
    එළකිරි මචෝ
     
    Status
    Not open for further replies.