සුභ උදෑසනක් වේවා......කුකුළණි; බයික් එක උදේ ස්ටාර්ට් කරහම; පොඩ්ඩක් ගොලු වෙලා වගේ නේ ස්ටාර්ට් කරපු ගමන්....... පොඩ්ඩක් රේස් කරන්න ඕනා වෙනදට වඩා වැඩිය..... කාබන් සීන් එකද....??
සීතලට මාමේ, අපේ පැත්තෙ නම් ගොඩක් දවස් වලට ඔහොම වෙනව. යාන්තන් accelerator අල්ලන් ඉන්න ඕනෙ තප්පර 3-4ක් එතකොට හරි
කුකුළණි; බයික් එක උදේ ස්ටාර්ට් කරහම; පොඩ්ඩක් ගොලු වෙලා වගේ නේ ස්ටාර්ට් කරපු ගමන්....... පොඩ්ඩක් රේස් කරන්න ඕනා වෙනදට වඩා වැඩිය..... කාබන් සීන් එකද....??


අරූගේ අමු මිරිස් කෑම...... 



