ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආං අරහේ කාර් එකක් මස් කරලා
    සේරම ගැලෙව්වා ලු :yes:

    :dull: ඒක දැකලා ඊයේ රෑ නින්ද ගියෙත් නෑ බං...... :baffled: මොනවා කරන්නද හදලා ගමු ඉතින් දැන්..... ලබන 3 වෙනිදා ලීසින් එක...... 27 වෙනිදා ලයිසන් ඉන්ෂුවරන්ස්....... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: ඒක දැකලා ඊයේ රෑ නින්ද ගියෙත් නෑ බං...... :baffled: මොනවා කරන්නද හදලා ගමු ඉතින් දැන්..... ලබන 3 වෙනිදා ලීසින් එක...... 27 වෙනිදා ලයිසන් ඉන්ෂුවරන්ස්....... :baffled:

    ඕකේ මහලොකු දිරුමක් නෑනේ බොල...

    ඕවද් දිරුම් කියන්නේ. ඩෑෂ්බෝඩ් සේරම ගැලෙව්වම එහෙම තමා ඉතින්.. ඕක ගානට සෙට් කරල දෙයි..

    වයරින් ගහල තියනවා.. ඒ පැත්තෙ අවුලක් නෑ නේද? හෙඩ් ලයිට් එහෙම එලිය තියනව නේද හොඳට?

    ඕක අවුලක් නෑ. ඔය වයසට කිසිම අවුලක් නෑ ඕයි... දිරපුවා දැකල නෑ..

    පහුගිය දවස් ටිකේ ප්‍රෝටෝන් එකකුයි රෙනෝල්ට් එකකුයි හදන්න සපෝට් එකක් දුන්න ටෝනි අයියලගෙ දිහාදි. අන්න දිරුම් කියන ඒවා..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    වයරින් එකත් පොඩ්ඩක් බලවන්න ඕනා..... AC දැම්මහම වයිපර් වැඩ කරන්නේ හෙමින්..... AC නැතුව එලට වැඩ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    මස් කරල නම් ඕක බාබකිව් දාමු බන්..
    :yes::yes::P

    :frown: මස් කරලා බාබකිව් දාන්න ඕනා තොගේ....... @&*^$*&@^$&*@%^ :angry:

    ගිගා බයිට් 50ක් මාසයක් යන්න කලින් ඉවර උනේ කොහොමද කියලා කිව්වා නම්...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මස් කරලා බාබකිව් දාන්න ඕනා තොගේ....... @&*^$*&@^$&*@%^ :angry:

    ගිගා බයිට් 50ක් මාසයක් යන්න කලින් ඉවර උනේ කොහොමද කියලා කිව්වා නම්...... :P

    සෝනි ලැපෙන් පැය 24ම වැල බාපු එකා..:rolleyes::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ අඩෝලා

    පූර්ණ මුහුණු ආවරණිත වයිසරය සහිත ආරක්ෂිත හිස් ආවරණයක් කීයක් වෙයිද බංලා
    බියෝන් වර්ගයේ මොටර් ක්‍රොස් එකක් නම් හොදා..
    පාන් හෙල්මට් එක දාගෙන ටේලේ යන්න බෑ බංලා..
    සැජ්ජයි වගේ.. ;)

    5000 ක් විතර අතේ තියා ගනින්.හොද එකක් සෙට් කර ගන්න පුළුවන්..පාන් මොඩල් හෙල්මට් එක ඕකට දාලා බයික් එකේ ආත්ම ගෞරවය කෙළසන්න එපා බොල...:angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    ජන්තු අයියා;17194891 said:
    5000 ක් විතර අතේ තියා ගනින්.හොද එකක් සෙට් කර ගන්න පුළුවන්..පාන් මොඩල් හෙල්මට් එක ඕකට දාලා බයික් එකේ ආත්ම ගෞරවය කෙළසන්න එපා බොල...:angry:

    ආත්ම ගරුත්වය කෙසේ වෙතත් හොම්බ ගැන හිතන්න එපයි :dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මස් කරලා බාබකිව් දාන්න ඕනා තොගේ....... @&*^$*&@^$&*@%^ :angry:

    ගිගා බයිට් 50ක් මාසයක් යන්න කලින් ඉවර උනේ කොහොමද කියලා කිව්වා නම්...... :P
    මූ ගිගා 50ක් දවස් 30ට ඉවර කලේ කොහොමද හැබෑට :dull::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මූ ගිගා 50ක් දවස් 30ට ඉවර කලේ කොහොමද හැබෑට :dull::rolleyes:

    :rofl: මරු කියවන එකෙන්ම තේරෙනවානේ හේතුව...... :P

    සෝනි ලැපෙන් පැය 24ම වැල බාපු එකා..:rolleyes::rofl:

    :lol: මරු කියෝනවා වැඩේ මාට්ටු උනහම...... :rofl: :P
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    මචන් ලක්ෂ 2 කට වගේ Bajaj Pulsar 150 පාවිච්චි (2nd hand ) 2014 අව්රුද්දෙ වගේ හොද
    bike එකක් තියනවනම් කියන්න 2කට හෝ ඊට අඩුවෙන් ඊට වැඩිය නම් වැඩක් නැහැ මොකේ (2.70 ) බ්‍රෑන්ඩ් නිව් තියනවා
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
    මේ ගන්නට හොයන්න අමාරුවෙයිද
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    bada mami thawa lapak ona wei wage lagadima..........ara ada awa anik ekata bun:D:D:D:D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් ලක්ෂ 2 කට වගේ Bajaj Pulsar 150 පාවිච්චි (2nd hand ) 2014 අව්රුද්දෙ වගේ හොද
    bike එකක් තියනවනම් කියන්න 2කට හෝ ඊට අඩුවෙන් ඊට වැඩිය නම් වැඩක් නැහැ මොකේ (2.70 ) බ්‍රෑන්ඩ් නිව් තියනවා
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
    මේ ගන්නට හොයන්න අමාරුවෙයිද

    බැරි වෙන එකකුත් නෑ..සල්ලි හදිසි උන් සෙට් වෙනවා බං හිටපු ගමන්..හොද බයික් අඩු ගානට විකුනනවා...
     
    Status
    Not open for further replies.