Good handsfree - In-Ear හොදද?

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන්ලා මට හොද Headphones එකක් ගන්න ඕන with mic controller. මම දැක්ක Mi In-Ear Headphones එක හොදයි කියල කීප තැනකම දාල තියනවා.මේ ගැන උබලගේ අදහස මොකක්ද? තව මොනවද හොද බ්‍රෑන්ඩ්. මම hiphop lover කෙනෙක් නෙමෙයි, ඒ නිසා Dr.Dre Beats වගේ එව්වනම් එපා.



    IF_discounted.jpg

     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Gevana ganatanam oka vatinava macho.Thava Audio-Technica hodai.skullcandy OK.
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    machan skull candy ekak mamath ganna inne. habai remote ekai mic ekai apple brands welata witherailu wada keranne. eka aththada?:baffled::baffled::baffled:

    Na machan Android walatath wada karnwa, box eke gahalama thiynwa, ganna kalin balapan
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mi එක නම් හොදයි ලු එත් Fake හැමතැනම Ebay එකේ 5$ 6 $ වගේ තියන ඒවා ගන්න එපා ඒවා Fake