මචන්ලා මට හොද Headphones එකක් ගන්න ඕන with mic controller. මම දැක්ක Mi In-Ear Headphones එක හොදයි කියල කීප තැනකම දාල තියනවා.මේ ගැන උබලගේ අදහස මොකක්ද? තව මොනවද හොද බ්රෑන්ඩ්. මම hiphop lover කෙනෙක් නෙමෙයි, ඒ නිසා Dr.Dre Beats වගේ එව්වනම් එපා.
Gevana ganatanam oka vatinava macho.Thava Audio-Technica hodai.skullcandy OK.



machan skull candy ekak mamath ganna inne. habai remote ekai mic ekai apple brands welata witherailu wada keranne. eka aththada?![]()
Na machan Android walatath wada karnwa, box eke gahalama thiynwa, ganna kalin balapan
beats nan wada kerannaha android welata remote eka