නැව් යනවද?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    012pt.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Mage Mama kenek innwa ship captain kenek,thawa Friend kenek innawa second officer kenek,6 month withara edala enawa,hoda ganak hoya gannawa :) hithunoth yanawa,ba kiyala hithunoth gedara innawa :) Ayalatanam oya kiyana ships nathi case eka na,puduma illumak thiyenne,yanna hithunama tak gala ekak set wenawa,Godak welawata Singapore Ship ehema thamai set wenne man danna widihata
    සීල් වැදිලම නැති ඒ කියන්නේ fresh CDC තියෙන අයට තමයි මචන් නැව් නැත්තෙ... අවුරුද්දක් විතර sea experience පන්නගත්තට පස්සෙ ඉල්ලලා ගන්න තැන් තියෙනවා.. කැප්ටන්ලට වගේ අයට හොයන්න නෙමෙයි ගෙදර ඉන්නත් අමාරු තරමට ඉල්ලුමක් තියෙනවා ..:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජේමිස්බන්ඩා007;17186644 said:
    good tread machan ..moratuwa NDT walath me sambandawa course thiyanawa neda? habai set wenna amaruilu

    rep denna balu.anith ewunta bedala annalu:(:(

    එළකිරි ත්‍රෙඩ් ඒක ...ගොඩක් අයට වැදගත් වේවි..

    ela ela machan :D :D


    good post bro ,,
    Thanks machan thawa wisthara dannam... :love::love:
     

    kasun sri

    Member
    Sep 26, 2014
    5
    1
    0
    ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් ලියන්න හිතුවා කිරියේ ඉන්න කවුරුහරි එකෙක්ට වැදගත්වෙයි කියලා හිතලා...
    සේරටම කලින් කියන්න ඕනි මේ දේවල් ගැන මට වඩා තියෙන field එකේ ඉන්න සහ පළපුරුදු අය කිරියෙ ඉන්නවා.ඉතින් ලියන ඒවගේ වැරදි තියෙනවනම් මට ඒවා හදාගන්න සහ මගේ දැනුමට pm එකක් දැම්මට කමක් නැහැ..
    මෙතනත් ඇති නැව් ගැන නැව් වලට යන විදිය ගැන දැනගන්න කැමති අය..මේ ත්‍රෙඩ් එක එහෙම අයට වැදගත් වෙයි කියලා හිතෙනවා..
    මුලින්ම නැව් වර්ග ගැන ඉතා සරල විස්තරයක් තියෙන මගේ මේ කලින් ත්‍රෙඩ් එක බැලුවොත් තේරෙයි
    මොනවද මේ නැව්..?
    ඉතින් මුලින්ම මම කියන්නම් මම දන්න තරමින් course කරන්න පුළුවන් තැන් ගැන.අනික් තැන් ගැනනම් මම ගොඩක් විස්තර දන්නේ නැහැ නමුත් මම cinec එකේ courses ගැන ටිකක් වැඩියෙන් දන්නවා...
    1.CINEC ඒ කියන්නේ
    Colombo International Nautical & Engineering College
    Malabe, Sri Lanka.
    Telephone +94 11 2 413500, 2413499
    Fax +94 11 1 413505
    Email [email protected]
    Website www.cinec.edu

    .
    5166402942009344.png


    6216339104464896.png


    6266960662757376.png


    මේ college තුනේනම් සල්ලි ගෙවලා කරන්න cadet,seamen,motorman courses තියෙනවා.. තව රජයේ සාගර විශ්ව විද්‍යාලයත් තියෙනවා ඒ ගැන විස්තර දන් නැති උනත් address එක දාන්නම්
    Ocean University of Sri Lanka (NIFNE),
    No 15, Crow Island, Mattakuliya,
    Colombo 15.
    a) Degree Programs +94(0) 713548059
    Diploma Programs +94(0) 714166432
    ඉතින් මේ college එකකට යන්න කලින් තීරණය කරන්න ඕනි තමුන් කරන course එක මොකක්ද කියලා... නැවක තියෙනවා department දෙකක්
    1.Deck
    2.Engine
    ඉතින් මේ colleges වලත් courses බෙදලා තියෙනවා Deck,Engine කියලා.ඒ වගේම college එකෙන් college එකට course duration එක වෙනස් වෙනවා...තමුන් කරන්නේ කොතනද කරන course එක මොකක්ද කියලා තමන් decide කරන්න ඕනි.මම මුල ගැන විතරක් විස්තර කියන්නම්
    මුලින්ම Deck එකේ Courses ගත්තොත් තියෙනවා Deck cadet course එක.Cinec එකේනම් මේකට යන්න විද්‍යා විෂයන්ගෙන් විභාගය සමත්වෙලා තියෙන්න ඕනි.පාඨමාලා කාලය අවුරුද්දයි.එහෙම නැති අයට සා.පෙ. ප්‍රතිපලවලින් යන්න පුළුවන් නමුත් මාස 6ක founderation course එක කරන්න ඕනි.වැඩි විස්තර අමතලා අහගන්න පුළුවන්.Engine cadet course එකටත් මේ සුදුසුකම් ම තමයි.
    මේ course වලට යන වියදමනම් ඉතින් සැරයි..මම දන්නා තරමින් දැන් ලක්ෂ 9 පැනලා යනවා ඇති.
    මේවට අමතරව තියෙනවා seaman,motorman සහ welder fitter courses.ඒවානම් මාස 3යි ලක්ෂයකට අඩුවෙන් cinec එකේනම් වැයවෙන්නේ.mercantile එකේනම් මාස 6ක්.
    මේ seamen ,motormen අයටත් අර path එකටම join වෙන්න පුළුවන් exam කරලා with sea experience..නමුත් ගතවන කාලය අවරුදු 2කට වඩා පහුවෙනව.
    මේ අය නැව් හොයාගන්න ඕනි තමුන් විසින්.ඉතින් මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධාන හේතුවක් තමයි මේක.මොකද ගොඩක් අය ආසාවට මේ courses කරලා නැව් හොයාගන්න බැරිව වියදම් කරපු සල්ලි ගැන හිත හිත ඉන්නවා..යාළුවනේ නැවකට දාල දෙන්න හැකියාවක් තියෙන කෙනෙක් නැතිනම් මෙඅ courses ගැන තවත් පාරක් හිතන්න.මොකද cadet ලට ඇරෙන්න experience නැති කෙනෙක්ට නැවක් හොයාගන්නවා කියන එක කියාගන්න බැරිතරම් අමාරු දෙයක්.ගොඩක් අය සල්ලි අරන් දාලා දෙන්නම් කියනවා,අහුවෙන්නනම් එපා:no: ගොඩක් අය ඉන්නවා රැවටුණු .:(
    ඉතින් මේ නැව් යන්න course කලාට මදිනේ:D.ඒකට ගන්න තියෙනවා අපිට අමාත්‍යංශ යට ගිහින් CDC(Continuous Discharge Certificate) කියන පොත ගන්න වෙනවා,,මේකේ තමයි අපේ sea records තියෙන්නේ මේ ගැන තවත් විස්තර පසුවට පසුවට කියන්නම්.මේ පොත ගන්න නාවික අමාත්‍යන්ශය course certificate එකට විතරක් ඉඩ ලබාදෙන් නැහැ..තව short cousrses 5ක් තියෙන්න ඕනි.english course එකක් Cadet,seamen,motormen,welder යන හැම එකකටම අන්තර්ගත නිසා ප්‍රශ්නයක් නැහැ.සහතිකය ලැබෙනවා,,නමුත් අර courses 5කරන්න ඕනි

    • Elementary First Aid
    • Fire Prevention & Fire Fighting
    • Personal Survival Techniques
    • Personal Safety & Social Responsibilities
    • Proficiency in Security Training for Seafarers with Designated Security Duties
    මේ ටික කරලා සහතික ටිකත් අරගෙන shipping office බඩ ගෑ යුතුයි..කියන්න අමතක වුනා shipping office අනුමත doctor කෙනෙක්ගෙන් වෛද්‍ය සහතියයක් ගෙන යා යුතුයි.ඒ ගැන විස්තර කොලේජ් එකෙන් ලැබෙයි :yes:

    ගොඩක් ලියලා දිගටම කියවන යන්න බෝරින්ග් වෙයි.:dull:.කොටන්නත් කම්මැලි දැන්..:baffled:ලැබෙන කොමෙන්ට්ස් අනුව තව විස්තර,නැව් ජීවිතේ විඳින්න ලැබෙන අත්දැකීම් ගැන තව විස්තර දාන්නම්.කව්රුත් ඉන්ට්‍රෙස්ට් නැතිනම් මෙතනින් නවතින්නම්... වැදගත් කියලා හිතෙනවනම් බම්ප් එකක්වත් දාන්න.
     

    kasun sri

    Member
    Sep 26, 2014
    5
    1
    0
    Lanka Academy thama ganan aduma..apita pahasuma..but oya kiyanava vage ship ekak hoyaganna ekanam lesi ne machanla..Cadet course eka oya kiyana ganata karanna nam amarui machan..
    monava unath oya kiyana kathava eththa..:yes:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Lanka Academy thama ganan aduma..apita pahasuma..but oya kiyanava vage ship ekak hoyaganna ekanam lesi ne machanla..Cadet course eka oya kiyana ganata karanna nam amarui machan..
    monava unath oya kiyana kathava eththa..:yes:
    මන් දැන් ගනන් හරියටම දන්නෙ නැහැ මචන් :baffled:
     

    teradil

    Junior member
  • Apr 13, 2009
    160
    8
    18
    38
    Pannipitiya
    Moratuwe NDT course eke thiyenawa Deck and Engine Cadet course 2kama
    3 year course eka
    thawa Katunayaka TTI eke engine course eka thiyenawa eka 4 year course ekak
    Moratuwata yanna nam AL maths karala pass wenna one. thawa aptitude test ekak thiyenawa. eken pass unama interview ekak thiyenwa. mewa pass unama thamai thoraganne. awwruddata 15 gane engine and deck ekata gannawa. okkoma 30i.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ela ela..mama nathi tike kolla saahena deyak karala...keep it up
    තෑන්ක්ස් සහෝ..ඔයා හිටියනම් සෑහෙන්න දේවල් අහලා දාන්න තිබුනා ඩෙක් ඩිපාට්මන්ට් එක ගැන දැනුම හරි අඩුයිනේ :yes: