inear Headset උදවු

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    AWEI ES Q35,AWEI Q3i headset දෙක මම ගෙන්නුවා.ඒ දෙකම හොඳයි.ebay auction වලින් නම් ගොඩක් අඩුවට ගන්න පුලුවන්.buy it now වලින් ගන්න ගියොත් නම් 1000ක් විතර වෙයි
    මම මචන් කලින් ත්‍රෙඩ් එකක දැම්ම මේ දෙක හොඳ නෑ කියල ඒ මගේ 4n එකේ audio jack එකේ අවුලක් හන්දා තමයි sound හරියට තිබිල නැත්තේ :( :sorry:

    _1_zps52fef2ad.jpg

    _57_zps08d5ca7b.jpg
    මේකෙ හොදට bass එහෙම තියෙනවද බන්.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මේකෙ හොදට bass එහෙම තියෙනවද බන්.

    bass තියෙනව බන්.අනික ප්ලාස්ටික් නෙමේ metal finish එකක් තියෙන්නේ.auction වල බලපන්. ගානේ හැටියට පට්ට වටිනව
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    bass තියෙනව බන්.අනික ප්ලාස්ටික් නෙමේ metal finish එකක් තියෙන්නේ.auction වල බලපන්. ගානේ හැටියට පට්ට වටිනව

    මන් try එකක් දීල බලන්නම්කො
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    sony eka ganna epa bn eka ear ekata fit wenna na mama oka use kara
    dan use karanwa Skullcandy Ink'd 2
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    uba dala thiyna link eknam hoda ekak newai waga bn maga yalwakata Skullcandy Ink'd oya wagama ekak gennwa sound eka goooooo 70i bn podak balala orginal ekakma ganing
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    uba dala thiyna link eknam hoda ekak newai waga bn maga yalwakata Skullcandy Ink'd oya wagama ekak gennwa sound eka goooooo 70i bn podak balala orginal ekakma ganing
    ඒකත් එහෙමද කොහොමද බන් original කියල හොයාගන්නෙ?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    sound කොහොමද හොදයිද කීයක් උනාද බන් කොහෙන්ද බන් උබ ගත්තෙ?
    sound nam super mama witrak neai ekan ahana hama ekama kiynawa hodi kiyala mama sl walin gatta MC ekan
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මෙන්න මේක තමා අන්තිමට ගත්තෙ EK එකේ එකෙකුත් දාල තිබ්බනෙ අවුලක් නැ කියල ගානත් අඩුයි item එක හොද උනොත් හොදයි.:)
    උදවු කරපු ඔක්කොටම thanks.:)
    http://www.ebay.com/itm/181546217298?_trksid=p2060778.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    mala jarawak oka, laabeta hoda awa ganna baha ban, aduma gaane hoda akak 30$ wath wenawa
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    mala jarawak oka, laabeta hoda awa ganna baha ban, aduma gaane hoda akak 30$ wath wenawa
    මන් නම් මේකෙ ගානට එච්චර දෙයක් නම් බලාපොරොත්තු වෙන්නෙ නම් නැ ඉතින් දැනට ඔන්න ඔහෙ මොකක් හරි :)
    උබ මේක ගෙන්නලා තියෙනවද? කලින්නම් මන් sony mh750 එකක් රැ.900 කට ගෙන්නලා තියෙනවා ඒකනම් කිසිම අවුලක් නැතිව තිබ්බ.:)
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මන් නම් මේකෙ ගානට එච්චර දෙයක් නම් බලාපොරොත්තු වෙන්නෙ නම් නැ ඉතින් දැනට ඔන්න ඔහෙ මොකක් හරි :)
    උබ මේක ගෙන්නලා තියෙනවද? කලින්නම් මන් sony mh750 එකක් රැ.900 කට ගෙන්නලා තියෙනවා ඒකනම් කිසිම අවුලක් නැතිව තිබ්බ.:)

    ubala hoda akakin songs ahala balanna ona wenasa moakdda kiyala, oya dollar 2ke kaaali laginwath thiyanna baha. owa hodai radio ahanna :baffled: , gannawanao , Sol Republic or steelseries thama. kane gahuwama galawanna hitenna :P
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    ubala hoda akakin songs ahala balanna ona wenasa moakdda kiyala, oya dollar 2ke kaaali laginwath thiyanna baha. owa hodai radio ahanna :baffled: , gannawanao , Sol Republic or steelseries thama. kane gahuwama galawanna hitenna :P
    සල්ලි තියෙන දවසක හොද එකක් ගන්න බලනව දනට ඉතින් ඔච්චර වියදම් කරන්න සල්ලියක් නෑ බන්.:)
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මෙන්න මේක තමා අන්තිමට ගත්තෙ EK එකේ එකෙකුත් දාල තිබ්බනෙ අවුලක් නැ කියල ගානත් අඩුයි item එක හොද උනොත් හොදයි.:)
    උදවු කරපු ඔක්කොටම thanks.:)
    http://www.ebay.com/itm/181546217298?_trksid=p2060778.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    එල එල.ගානෙ හැටියට ඕක පට්ට වටිනව මචන්.උඹට item එක ආවම තෙරෙවි.මේ මම ගත්ත එකක්.
    http://www.ebay.com/itm/181504134237