SEO in Sinhala, Part 5

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං මේක විතරක්වත් දාපන්කෝ. බැක්ලිංක්ස් හදන හැටි දැනගත්තම ඇති. :dull::nerd:
    මම දන්නේ ෆෝරම් ප්‍රොෆයිල් හදල ,කමෙන්ට් කරල ලිංක් හදන හැටි විතරයි high authority sites වලින් බැක්ලිංක් හදන හැටි දන්නෑ. දැන් ඔය සිංගිති වැඩ ගූගල් එක්ක හරියන්නෑනේ :baffled:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජුන්ඩක් ඉවසලා වදාරපන්....!:yes: අද හෙට ඊලඟ එකත් ඒවි...!!!!!!!!:D

    මූ 6 වෙනි එක දානකොට අපි මැරිලා වලලපු තැන් වල ගසුත් පැළවෙලා තියෙයි වගේ.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මූ 6 වෙනි එක දානකොට අපි මැරිලා වලලපු තැන් වල ගසුත් පැළවෙලා තියෙයි වගේ.

    අඩේ ඒම කියන්ඩ එපා බන්...!:no: ඌ මේ දවස් ටිකේ බිසී ලු....!!:)
    කොහොමත් මේ සතිය ඇතුලත 6 වෙනි එක එයි!!!:yes:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    iwasapan kolla ei



    847146c11ddaf0cb6ecbcc8ddffa469ccdfa5f0d366837cfe03b2fe3e68cc885.jpg

    :frown::frown::frown::frown::frown::frown:


     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan mama market samurai trial eka aran install kala bt eka wada karanne nane ban ai a?
    umbala laga crack ekak ehema thiyenawada
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ශාලික අයියන්ඩියේ..............................
    බැක්ලිංක් හදනා මොඩර්න් මෙතඩ්ස් කියා දෙන්ටෝ..................................