හායි යාලුවනේ ...කොහොමද ඔයාලට ...? පහු ගිය ටිකේම එලකිරියට ආවේ visiter කෙනෙක් විදියට ..හැබැයි kpz ගේ කතාව දැකල ගොඩක් දුක් උනා ...ඒකට comment කරන්න හිතා ගෙනමයි මම register උනේ ....
කොහොමද කොලු කෙල්ල



ලත් තැනම ලොප්
කොහොම වුනත් වෙල්කම් කිවුවා






HELLO ASMI........




apu gaman lindeta™ damma ne
ඒන්ජල් නැතුව වෙන කෑල්ලක් මුලට දාගන්නකො.
කාලයක් එලකිරියේ කතා ලියපු කෙනෙක් හංසි. එයාටම එපා වෙලා ගියා.










වෙල්කම් ඒන් ජල්


abbudassa kaleta angelath polawata watenwa wage.ane oya wada nodi yannako apu thanatama.
welcome.![]()




හලෝ හංසි.. සෑහෙන කාලෙකින්.
දැන් මේ කීවෙනි id එකද,, දැන් එහෙනම් තවත් මෙගා ටෙලියක් ලියමු නේද![]()
කලින් එකක් ලියල එලකිරියම එපා වෙලා දිව්වේ.


හලෝ හංසි.. සෑහෙන කාලෙකින්.
දැන් මේ කීවෙනි id එකද,, දැන් එහෙනම් තවත් මෙගා ටෙලියක් ලියමු නේද![]()