Oct 1, 2014
41
5
0
හායි යාලුවනේ ...කොහොමද ඔයාලට ...? පහු ගිය ටිකේම එලකිරියට ආවේ visiter කෙනෙක් විදියට ..හැබැයි kpz ගේ කතාව දැකල ගොඩක් දුක් උනා ...ඒකට comment කරන්න හිතා ගෙනමයි මම register උනේ ....
 
  • Like
Reactions: Apparently Kid

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඒන්ජල් නැතුව වෙන කෑල්ලක් මුලට දාගන්නකො.
    කාලයක් එලකිරියේ කතා ලියපු කෙනෙක් හංසි. එයාටම එපා වෙලා ගියා.
     
    Oct 1, 2014
    41
    5
    0
    ඒන්ජල් නැතුව වෙන කෑල්ලක් මුලට දාගන්නකො.
    කාලයක් එලකිරියේ කතා ලියපු කෙනෙක් හංසි. එයාටම එපා වෙලා ගියා.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull:
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    අනේ මන්ද මේකේ ඉන්න එවුනුත් කෙල්ලෙක් ගේ නමක් පේන්න බෑ ..උඩ පැන පැන කොමෙන්ටු දානවා ..
    කොහොම වුනත් ඉතින් ඒක පිරිමින්ගේ හැටිනෙ ...

    හන්සිත් ඇරලා ගිය දාට බකන්නිලන් ඉන්න වේවි...
    දැන් ඉතින් කස්ටියම මගේ දෙමව්පියන් මතක් කර කර ජාතිය අමතාවී ....:no:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    හලෝ හංසි.. සෑහෙන කාලෙකින්. :D

    දැන් මේ කීවෙනි id එකද,, දැන් එහෙනම් තවත් මෙගා ටෙලියක් ලියමු නේද :P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    හලෝ හංසි.. සෑහෙන කාලෙකින්. :D

    දැන් මේ කීවෙනි id එකද,, දැන් එහෙනම් තවත් මෙගා ටෙලියක් ලියමු නේද :P

    කලින් එකක් ලියල එලකිරියම එපා වෙලා දිව්වේ.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කලින් එකක් ලියල එලකිරියම එපා වෙලා දිව්වේ.

    av1q8h.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1298296

    http://www.elakiri.com/forum/showthread.php?t=1154740

    :rolleyes::rolleyes: