EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටොයෝටා ඈක්වා පර්සනලි ගෙන්වා දෙනු ලැබේ....... ;) ඕනා උන් කතා කරපල්ලා..... ආස්චර්‍යයේ ටැක්ස් නැත්නම් හැමෝටම ඈක්වා ගන්න තිබ්බා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තැන්නේකුඹුරේ රොබා..... CCTV කැමරා තියෙනවද කියලා හොයන්න ගැජට් එකක් හොයනවා..... මූ මොකක් හරි රොබරි කේස් එකක් කරන්න තමා තතනන්නේ..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Sinhalu mata mountain bike ekak ona ganna . Handawata padinna
    Kiyak weyida. Monawada ban owaye brands. Balanna ona

    මට ඉස්සර තිබ්බ අමාරුවට අයියගෙ පරණ බයිසිකලේ අරගෙන දුන්න ෆුල් මොඩිෆයි පාරක්. බයිසිකලේ ෆ්‍රේම් එක ඇර අනිත් සේරම දැම්මා අලුතින්.. පේන්ට් ස්පෝක් ඇමිනිලි සේරම ඉගෙන ගත්තා වැඩෙන්..:yes:

    අනේ මංදා දැන් තියන ඒව නම් මෙලෝ කොලිටියක් නෑ.. ලුමාලා ගන්න එපා මාස 6ක් යනකොට කෑලි විතරයි. ටොමහෝක් ඒවත් එහම තමා.

    කෙන්ස්ටාර් ඒව නම් ටිකක් ෂේප්. හොඳ බ්‍රැන්ඩ් ඒව තියනවා කුට්ටම උකස් තියල ගන්න පුලුවන්. දැන් ගනන් දන්නෙ නෑ ඕවගේ.. ඉස්සර නම් බයිසිකලෙ උඩමයි..:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sinhalu mata mountain bike ekak ona ganna . Handawata padinna
    Kiyak weyida. Monawada ban owaye brands. Balanna ona

    best_mtb_gear_2014.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටොයෝටා ඈක්වා පර්සනලි ගෙන්වා දෙනු ලැබේ....... ;) ඕනා උන් කතා කරපල්ලා..... ආස්චර්‍යයේ ටැක්ස් නැත්නම් හැමෝටම ඈක්වා ගන්න තිබ්බා...... :(

    අපිටත් ඇහැකිය........ ;);):yes::yes::yes: අර ඩොක්ටර් අංකල් එකක් බැලුවා නේද......? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තැන්නේකුඹුරේ රොබා..... CCTV කැමරා තියෙනවද කියලා හොයන්න ගැජට් එකක් හොයනවා..... මූ මොකක් හරි රොබරි කේස් එකක් කරන්න තමා තතනන්නේ..... :P

    ශා රොබාට ලයිව් @ 8 වලට මුණ දාගන්න ආසා හිතිලා වගේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sinhalu mata mountain bike ekak ona ganna . Handawata padinna
    Kiyak weyida. Monawada ban owaye brands. Balanna ona

    :oo: කෙන්ස්ටාර් / ලුමාලා වගේ බඩු නම් සුපිරි....... නැත්නම් ඉතින් ජපානෙන් පාවිච්චි කරපුවා ගෙන්වන පොට් එකකින් ගනින්..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: කෙන්ස්ටාර් / ලුමාලා වගේ බඩු නම් සුපිරි....... නැත්නම් ඉතින් ජපානෙන් පාවිච්චි කරපුවා ගෙන්වන පොට් එකකින් ගනින්..... :)

    දැන් ලුමාලා මෙහෙ ගහන්නේ.. ඈස්චර්යෙ කොලිටි එක තමා තියෙන්නේ.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ඉස්සර තිබ්බ අමාරුවට අයියගෙ පරණ බයිසිකලේ අරගෙන දුන්න ෆුල් මොඩිෆයි පාරක්. බයිසිකලේ ෆ්‍රේම් එක ඇර අනිත් සේරම දැම්මා අලුතින්.. පේන්ට් ස්පෝක් ඇමිනිලි සේරම ඉගෙන ගත්තා වැඩෙන්..:yes:

    අනේ මංදා දැන් තියන ඒව නම් මෙලෝ කොලිටියක් නෑ.. ලුමාලා ගන්න එපා මාස 6ක් යනකොට කෑලි විතරයි. ටොමහෝක් ඒවත් එහම තමා.

    කෙන්ස්ටාර් ඒව නම් ටිකක් ෂේප්. හොඳ බ්‍රැන්ඩ් ඒව තියනවා කුට්ටම උකස් තියල ගන්න පුලුවන්. දැන් ගනන් දන්නෙ නෑ ඕවගේ.. ඉස්සර නම් බයිසිකලෙ උඩමයි..:P

    ශිකේ කවුද බං කෙන්ස්ටාර් & ලුමාලා ගන්නේ...... එව්වා ගන්නේ පොඩි එවුන් නේ..... හොඳම දේ ඔය ජපන් වලින් ලොට් ගානේ ගෙන්වන්නේ අන්න ඒ තැනකින් ගන්න එක....... මම ඉස්කෝලේ යන කාලේ (10 දී විතර) ගත්තු බයික් එක තාමත් හොඳයි..... අවුල තියෙන්නේ පැත්තකට දාලා දැන් අවුරුදු 3 ක් විතර ඇති........ දැන්වත් පදින්න ගන්න ඕනේ බං සරීර සෞක්‍ය ගැන හිතලා...... :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටොයෝටා ඈක්වා පර්සනලි ගෙන්වා දෙනු ලැබේ....... ;) ඕනා උන් කතා කරපල්ලා..... ආස්චර්‍යයේ ටැක්ස් නැත්නම් හැමෝටම ඈක්වා ගන්න තිබ්බා...... :(
    Kiyada genne..api nam genawa 34 indala....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිටත් ඇහැකිය........ ;);):yes::yes::yes: අර ඩොක්ටර් අංකල් එකක් බැලුවා නේද......? :rolleyes:

    :D

    :yes: අන්න ඩොක්ට අංකල්ට ඈටෑක් එකක් ඈවිල්ලා....... :P බඩුම තමා..... මම ඉවරයි ඉතින් දැන්...... :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ලුමාලා මෙහෙ ගහන්නේ.. ඈස්චර්යෙ කොලිටි එක තමා තියෙන්නේ.. :dull:

    :oo: කෙන්ස්ටාර් එකත් මෙහේ නේද ගහන්නේ.....?? ලුමාලා හිටන් කලිනුත් ගැහුවේ මෙහේ නේද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.