ටොයෝටා ඈක්වා පර්සනලි ගෙන්වා දෙනු ලැබේ.......
ඕනා උන් කතා කරපල්ලා..... ආස්චර්යයේ ටැක්ස් නැත්නම් හැමෝටම ඈක්වා ගන්න තිබ්බා...... 
ඕනා උන් කතා කරපල්ලා..... ආස්චර්යයේ ටැක්ස් නැත්නම් හැමෝටම ඈක්වා ගන්න තිබ්බා...... 
ඕනා උන් කතා කරපල්ලා..... ආස්චර්යයේ ටැක්ස් නැත්නම් හැමෝටම ඈක්වා ගන්න තිබ්බා...... 

Sinhalu mata mountain bike ekak ona ganna . Handawata padinna
Kiyak weyida. Monawada ban owaye brands. Balanna ona

Sinhalu mata mountain bike ekak ona ganna . Handawata padinna
Kiyak weyida. Monawada ban owaye brands. Balanna ona
ටොයෝටා ඈක්වා පර්සනලි ගෙන්වා දෙනු ලැබේ.......ඕනා උන් කතා කරපල්ලා..... ආස්චර්යයේ ටැක්ස් නැත්නම් හැමෝටම ඈක්වා ගන්න තිබ්බා......
![]()

අර ඩොක්ටර් අංකල් එකක් බැලුවා නේද......? 
තැන්නේකුඹුරේ රොබා..... CCTV කැමරා තියෙනවද කියලා හොයන්න ගැජට් එකක් හොයනවා..... මූ මොකක් හරි රොබරි කේස් එකක් කරන්න තමා තතනන්නේ.....![]()

Sinhalu mata mountain bike ekak ona ganna . Handawata padinna
Kiyak weyida. Monawada ban owaye brands. Balanna ona
කෙන්ස්ටාර් / ලුමාලා වගේ බඩු නම් සුපිරි....... නැත්නම් ඉතින් ජපානෙන් පාවිච්චි කරපුවා ගෙන්වන පොට් එකකින් ගනින්..... 
කෙන්ස්ටාර් / ලුමාලා වගේ බඩු නම් සුපිරි....... නැත්නම් ඉතින් ජපානෙන් පාවිච්චි කරපුවා ගෙන්වන පොට් එකකින් ගනින්.....
![]()

මට ඉස්සර තිබ්බ අමාරුවට අයියගෙ පරණ බයිසිකලේ අරගෙන දුන්න ෆුල් මොඩිෆයි පාරක්. බයිසිකලේ ෆ්රේම් එක ඇර අනිත් සේරම දැම්මා අලුතින්.. පේන්ට් ස්පෝක් ඇමිනිලි සේරම ඉගෙන ගත්තා වැඩෙන්..
අනේ මංදා දැන් තියන ඒව නම් මෙලෝ කොලිටියක් නෑ.. ලුමාලා ගන්න එපා මාස 6ක් යනකොට කෑලි විතරයි. ටොමහෝක් ඒවත් එහම තමා.
කෙන්ස්ටාර් ඒව නම් ටිකක් ෂේප්. හොඳ බ්රැන්ඩ් ඒව තියනවා කුට්ටම උකස් තියල ගන්න පුලුවන්. දැන් ගනන් දන්නෙ නෑ ඕවගේ.. ඉස්සර නම් බයිසිකලෙ උඩමයි..![]()

Kiyada genne..api nam genawa 34 indala....ටොයෝටා ඈක්වා පර්සනලි ගෙන්වා දෙනු ලැබේ.......ඕනා උන් කතා කරපල්ලා..... ආස්චර්යයේ ටැක්ස් නැත්නම් හැමෝටම ඈක්වා ගන්න තිබ්බා......
![]()

Ridila wena ewa kiyonawa...මගුල් තදියම.... අපිටත් ඕක තිබ්බා
දෑන් මරු කියවයි![]()

කෙන්ස්ටාර් / ලුමාලා වගේ බඩු නම් සුපිරි....... නැත්නම් ඉතින් ජපානෙන් පාවිච්චි කරපුවා ගෙන්වන පොට් එකකින් ගනින්.....
![]()
මගුල් තදියම.... අපිටත් ඕක තිබ්බා
දෑන් මරු කියවයි![]()
අපිටත් ඇහැකිය........අර ඩොක්ටර් අංකල් එකක් බැලුවා නේද......?
![]()
අන්න ඩොක්ට අංකල්ට ඈටෑක් එකක් ඈවිල්ලා.......
බඩුම තමා..... මම ඉවරයි ඉතින් දැන්...... 

දැන් ලුමාලා මෙහෙ ගහන්නේ.. ඈස්චර්යෙ කොලිටි එක තමා තියෙන්නේ..![]()
කෙන්ස්ටාර් එකත් මෙහේ නේද ගහන්නේ.....?? ලුමාලා හිටන් කලිනුත් ගැහුවේ මෙහේ නේද.....?? 
![]()
අන්න ඩොක්ට අංකල්ට ඈටෑක් එකක් ඈවිල්ලා.......
බඩුම තමා..... මම ඉවරයි ඉතින් දැන්......
![]()