ඈයි යකෝ අපි තව සයිඩ් බිස්නස් එකක් කරහම නරකද.....??
![]()
උඹට කසිප්පු පෙරන්න හොදා.... අපි වාහනයක් ගෙන්නුවහම නරකයි......![]()
හෙන කාලෙකින් ඇල පැත්ත පලාතෙ ගියෙනෑ ඕයි.

ඈයි යකෝ අපි තව සයිඩ් බිස්නස් එකක් කරහම නරකද.....??
![]()
උඹට කසිප්පු පෙරන්න හොදා.... අපි වාහනයක් ගෙන්නුවහම නරකයි......![]()

කොල්ලො 3 දෙනා..දැන් ආවේ. පොඩ්ඩො දෙන්නට ලමාදිනේ සමරන්න රෑ කෑමට පිටට යන්න ඕනිලු.කොල්ලො තුන්දෙනා විතරක් යනවා....
වයිෆ් නයිට්.
ගිහින් එන්නම්.![]()



ඕනෙකම තිබුනට ගන්න විදියක් නෑ බං තවම....... ගේ හදන්න ගත්තු ණය තියෙනවා..... එව්වා ගෙවලා ඉවරයක් වෙනකම් කාර් එකක ලීස් එකක් ගෙවන්න බෑ බං.......
ආස්චර්ය තමා බං. අපේ රටෙත් පොඩි ගානක් දීලා ොහාද වාහන ගන්න තිබුනා නං..![]()
මේ පරණ කාර් පස්සෙ අපි දුවන් නෑ නෙ![]()


Pizzahut da yanne.....දැන් ආවේ. පොඩ්ඩො දෙන්නට ලමාදිනේ සමරන්න රෑ කෑමට පිටට යන්න ඕනිලු.කොල්ලො තුන්දෙනා විතරක් යනවා....
වයිෆ් නයිට්.
ගිහින් එන්නම්.![]()


දවසට කිලෝමීටර් 80ක් ගියාම තෙල් ගහන්නෙ කව්ද ඕයි.දැන් ආයි යන්න ගත්තම බයික් එකත් නැතුව නන්නත්තාරයි.![]()
හයිබ්රිඩ් එකක් ගමු
දැන් ආවේ. පොඩ්ඩො දෙන්නට ලමාදිනේ සමරන්න රෑ කෑමට පිටට යන්න ඕනිලු.කොල්ලො තුන්දෙනා විතරක් යනවා....
වයිෆ් නයිට්.
ගිහින් එන්නම්.![]()
කොල්ලෝ තුන් දෙනෙක්....?? උඹට කවදද තුන සෙට් උනේ.....?? 
ආස්චර්ය තමා බං. අපේ රටෙත් පොඩි ගානක් දීලා ොහාද වාහන ගන්න තිබුනා නං..![]()
මේ පරණ කාර් පස්සෙ අපි දුවන් නෑ නෙ![]()
ජපානෙන් ලක්ශ 20යි..... මෙහෙට එනකොට ලක්ෂ 38යි..... කමක් නෑ බං යුද්දේ දින්නනේ........

Mokakda...ජපානෙන් ලක්ශ 20යි..... මෙහෙට එනකොට ලක්ෂ 38යි..... කමක් නෑ බං යුද්දේ දින්නනේ........
![]()
![]()


Pizzahut da yanne.....![]()



ඇයි බඩෝ මමත් කොල්ලෙක් තමයි තවමත්.කොල්ලෝ තුන් දෙනෙක්....?? උඹට කවදද තුන සෙට් උනේ.....??
![]()


උඹත් කෙලවගන්න යන්නේ ඕකට මොනවහරි කලොත්.දන්තයාගේ ලැපට කෙල කරවමින් සිටිමි......![]()


Eetath wada ithin paan parippu kathawa....
ඔව් මලයෝ අර පරන මස් කතාවෙන් පස්සේ යන්න හිතෙන්නේ නෑ.
පොඩි දෙන්නට සෑහෙන තෑගි හම්බවුනා. මාකටින් තමයි ඉතින්.![]()




ඒකනේ හොට්ටෝ අපි විතරක් යන්නේ.....Eetath wada ithin paan parippu kathawa....![]()


Dan ithin ehema kiyanawa..ඒකනේ හොට්ටෝ අපි විතරක් යන්නේ.....![]()

welawata ada wifeta night shift eka set wune kiyala hithanawa athi...
