EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඈයි යකෝ අපි තව සයිඩ් බිස්නස් එකක් කරහම නරකද.....?? :angry:

    උඹට කසිප්පු පෙරන්න හොදා.... අපි වාහනයක් ගෙන්නුවහම නරකයි...... :angry:

    හෙන කාලෙකින් ඇල පැත්ත පලාතෙ ගියෙනෑ ඕයි.:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ආවේ. පොඩ්ඩො දෙන්නට ලමාදිනේ සමරන්න රෑ කෑමට පිටට යන්න ඕනිලු.කොල්ලො තුන්දෙනා විතරක් යනවා....:P
    වයිෆ් නයිට්.;)
    ගිහින් එන්නම්.:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ආවේ. පොඩ්ඩො දෙන්නට ලමාදිනේ සමරන්න රෑ කෑමට පිටට යන්න ඕනිලු.කොල්ලො තුන්දෙනා විතරක් යනවා....:P
    වයිෆ් නයිට්.;)
    ගිහින් එන්නම්.:rolleyes:
    කොල්ලො 3 දෙනා.. :rolleyes: :rofl:
    අම්මටසිරි :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕනෙකම තිබුනට ගන්න විදියක් නෑ බං තවම....... ගේ හදන්න ගත්තු ණය තියෙනවා..... එව්වා ගෙවලා ඉවරයක් වෙනකම් කාර් එකක ලීස් එකක් ගෙවන්න බෑ බං.......
    :dull:
    2.gif
    ආස්චර්ය තමා බං. අපේ රටෙත් පොඩි ගානක් දීලා ‍ොහාද වාහන ගන්න තිබුනා නං..
    මේ පරණ කාර් පස්සෙ අපි දුවන් නෑ නෙ
    2.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull:
    2.gif
    ආස්චර්ය තමා බං. අපේ රටෙත් පොඩි ගානක් දීලා ‍ොහාද වාහන ගන්න තිබුනා නං..
    මේ පරණ කාර් පස්සෙ අපි දුවන් නෑ නෙ
    2.gif

    අපි බයික් අරන් උදේ හවස දුවන්නෙත් නෑනේ පට්ට දුර.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    දවසට කිලෝමීටර් 80ක් ගියාම තෙල් ගහන්නෙ කව්ද ඕයි.දැන් ආයි යන්න ගත්තම බයික් එකත් නැතුව නන්නත්තාරයි.:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් ආවේ. පොඩ්ඩො දෙන්නට ලමාදිනේ සමරන්න රෑ කෑමට පිටට යන්න ඕනිලු.කොල්ලො තුන්දෙනා විතරක් යනවා....:P
    වයිෆ් නයිට්.;)
    ගිහින් එන්නම්.:rolleyes:
    Pizzahut da yanne.....:rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවසට කිලෝමීටර් 80ක් ගියාම තෙල් ගහන්නෙ කව්ද ඕයි.දැන් ආයි යන්න ගත්තම බයික් එකත් නැතුව නන්නත්තාරයි.:dull:
    :baffled: හයිබ්‍රිඩ් එකක් ගමු
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ආවේ. පොඩ්ඩො දෙන්නට ලමාදිනේ සමරන්න රෑ කෑමට පිටට යන්න ඕනිලු.කොල්ලො තුන්දෙනා විතරක් යනවා....:P
    වයිෆ් නයිට්.;)
    ගිහින් එන්නම්.:rolleyes:

    :shocked: කොල්ලෝ තුන් දෙනෙක්....?? උඹට කවදද තුන සෙට් උනේ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull:
    2.gif
    ආස්චර්ය තමා බං. අපේ රටෙත් පොඩි ගානක් දීලා ‍ොහාද වාහන ගන්න තිබුනා නං..
    මේ පරණ කාර් පස්සෙ අපි දුවන් නෑ නෙ
    2.gif

    :dull: ජපානෙන් ලක්ශ 20යි..... මෙහෙට එනකොට ලක්ෂ 38යි..... කමක් නෑ බං යුද්දේ දින්නනේ........ :baffled: :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Pizzahut da yanne.....:rolleyes::rolleyes:
    :yes::yes:
    ඔව් මලයෝ අර පරන මස් කතාවෙන් පස්සේ යන්න හිතෙන්නේ නෑ.
    පොඩි දෙන්නට සෑහෙන තෑගි හම්බවුනා. මාකටින් තමයි ඉතින්.:baffled:

    :shocked: කොල්ලෝ තුන් දෙනෙක්....?? උඹට කවදද තුන සෙට් උනේ.....?? :rolleyes:
    ඇයි බඩෝ මමත් කොල්ලෙක් තමයි තවමත්.:P
    තොපිලට කොහෙන්ද ඔහොම තනියෙන් යන්න චාන්ස් එකක්. යන යන තැන පස්සෙන් එනවනේ. රිදෙයි මේකට නම්.:rofl:

    දන්තයාගේ ලැපට කෙල කරවමින් සිටිමි...... :P
    උඹත් කෙලවගන්න යන්නේ ඕකට මොනවහරි කලොත්.:yes:;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes:
    ඔව් මලයෝ අර පරන මස් කතාවෙන් පස්සේ යන්න හිතෙන්නේ නෑ.
    පොඩි දෙන්නට සෑහෙන තෑගි හම්බවුනා. මාකටින් තමයි ඉතින්.:baffled:
    Eetath wada ithin paan parippu kathawa....:baffled::dull::rofl::P
     
    Status
    Not open for further replies.