SEO in Sinhala, Part 5

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ශාලික අයියන්ඩියේ..............................
බැක්ලිංක් හදනා මොඩර්න් මෙතඩ්ස් කියා දෙන්ටෝ..................................

උඹ සයිට් එක බිල්ඩ් කරලා, කන්ටෙන්ට්ස් ඇඩ් කරලා එහෙම ඉවරද??:yes::yes:
 
Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අපරාදෙ මූ නිසා මට රු15000කට වඩා කෙල උනා. මමත් හිතුවා මූ ජෙනුයින් එකෙක් කියල. :dull::no: බලන් යනකොට හැම හුත්තම එකයි.

    muyuru4 සොරි බන් උබ කිව්ව එක හරි. මූ විඩියෝ හදල දැම්මේ මූට බිස්නස් ගන්න. ඒක වෙන්නේ නැති උනාම හැම එකාම අනාත කරල මාරු උනා. :angry::angry::no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ඔව් බන්. පොර youtube video වලට ads දල බැලුව . views අඩු හින්ද හිමින්ම මාරු උනා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපරාදෙ මූ නිසා මට රු15000කට වඩා කෙල උනා. මමත් හිතුවා මූ ජෙනුයින් එකෙක් කියල. :dull::no: බලන් යනකොට හැම හුත්තම එකයි.

    muyuru4 සොරි බන් උබ කිව්ව එක හරි. මූ විඩියෝ හදල දැම්මේ මූට බිස්නස් ගන්න. ඒක වෙන්නේ නැති උනාම හැම එකාම අනාත කරල මාරු උනා. :angry::angry::no:

    owa ohoma tamai machan

    ganan gana epa .. monawa karnada salli aran maru una nam police giya nam hari
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මමත් බලන් හිටිය මචන් ගොඩක් කල් කෝ උඹ නැනේ මචන් :no::no::no: මොන කරන්නද ඉතින් උඹට බනින්නත් බැනේ උඹ කොහොම හරි අපිට පටන් ගන්න හැටි හරි කියල දුන්නනේ මචන් දැන් ඒ ගත්ත පන්නරෙන් යන්තම් ඇදගෙන යන්න පුළුවන් වෙයි වැටි වැටි හරි නැගිටින්නම්,

    අඩේ එක නෙමයි මචන්ලා උඹල හදපු site එකකට views 1ක 2ක එද්දී හිතට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ නේද මචන්ලා ?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මමත් බලන් හිටිය මචන් ගොඩක් කල් කෝ උඹ නැනේ මචන් :no::no::no: මොන කරන්නද ඉතින් උඹට බනින්නත් බැනේ උඹ කොහොම හරි අපිට පටන් ගන්න හැටි හරි කියල දුන්නනේ මචන් දැන් ඒ ගත්ත පන්නරෙන් යන්තම් ඇදගෙන යන්න පුළුවන් වෙයි වැටි වැටි හරි නැගිටින්නම්,

    අඩේ එක නෙමයි මචන්ලා උඹල හදපු site එකකට views 1ක 2ක එද්දී හිතට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ නේද මචන්ලා ?

    ඒ එක දෙක එන්නේ අපිම සයිට් එක ටෙස්ට් කරන්න ගිය views කියල දැනගත්තම තමයි තරු පෙන්නේ.
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඒ එක දෙක එන්නේ අපිම සයිට් එක ටෙස්ට් කරන්න ගිය views කියල දැනගත්තම තමයි තරු පෙන්නේ.

    හික් හික් එකත් ඇත්තනේ මචන්, එත් මම කිව්වේ මුළු views ගාන - අපි ටෙස්ට් කරන්න ගිය ගාන = 1 or 2 වගේ නිසා :P:P:P
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    හික් හික් එකත් ඇත්තනේ මචන්, එත් මම කිව්වේ මුළු views ගාන - අපි ටෙස්ට් කරන්න ගිය ගාන = 1 or 2 වගේ නිසා :P:P:P

    Same here. :( Mama ara porata email ekakuth demma. Reply nane ban. Foreign project walata busy da danne ne. :oo: