EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    156630_278184808967549_1956871631_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් ඌත් අර මෙහෙ හිටපු කෙල්ලව දාලා රට ගිහින් කාර් එකට බෝම්බ තියපු සුද්දියෙක්ගෙ කට කාලා..:frown::dull:

    4sw0sw0yu72yu.gif
    ඒක තේරෙන් නෑ නේ බං අපේ මාමාට :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තේරෙන් නෑ නේ බං අපේ මාමාට :oo:

    බොන්නයි පිස්සුවෙන් වගේ මරුවිකලෙන් IGI ගහන්නයි විතරයි බන් ඕකා දන්නේ..:dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සංකපාලයෝ අන්න අනිත් එවුන් නයිට් රයිඩර්ගේ කට කාලා කාර් එකට බෝම්බත් තියලා.. :rofl:අරූ ඉවරයි..:baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයෝ අන්න අනිත් එවුන් නයිට් රයිඩර්ගේ කට කාලා කාර් එකට බෝම්බත් තියලා.. :rofl:අරූ ඉවරයි..:baffled:
    :rofl: එකෙක් කියනවා ජෙන්ට්ල්මන් සෝසේජ් එක කපලා ඩ්‍රිල් කරලා ගව්මක් ඇද ගන්නලු :rofl:
    මට තාම හිනා ඕයි:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: එකෙක් කියනවා ජෙන්ට්ල්මන් සෝසේජ් එක කපලා ඩ්‍රිල් කරලා ගව්මක් ඇද ගන්නලු :rofl:
    මට තාම හිනා ඕයි:rofl:

    අවංකව උගෙ වැඩ වලින් නම් පී ඩයල් එකක්. ඔක්කොම අතට හම්බවෙනකම් ඉන්නේ.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටමයි වෙන්නේ සිංහළු..... :( :(

    http://www.elakiri.com/forum/showpost.php?p=17207313&postcount=1628

    හෙට ඉදන් ශොප් එක වහලා දාලා; ගැරේජ් එකටම වෙලා ඉන්නවා..... නැත්නම් මේ කපේට ගොඩ ඒමක් නෑ වගේ..... හෙට කරදරයක් නැතුව ලීසින් එකත් සෙට් වෙලා තියෙන්නේ...... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹලා මේ ත්‍රෙඩ් එකෙත්; අර KPZ ගැන කතා කරන්න ගත්තද බොලව්....... :dull: :angry:

    අපිත් ලියමු urajdrlk ගැන කියලා කතාවක්...

    Michael_Knight_si_inchiappetta_KITT.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවංකව උගෙ වැඩ වලින් නම් පී ඩයල් එකක්. ඔක්කොම අතට හම්බවෙනකම් ඉන්නේ.:dull:
    :yes::dull:
    එහෙම නැත්නම් ගොතපු කතාවක්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FB15 එකකට ඔය රූපේ මාරුකරපන්....:rolleyes:

    එඩිට් කොරන්න බඩු නෑ අප්පා..දෙනවා නැත්නම් රෙදි නැතුව දුවන්න..:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::dull:
    එහෙම නැත්නම් ගොතපු කතාවක්.

    චූන් දෙනවා වෙන්නත් පුලුවන්.:yes:බලමුකෝ ඔය අන්තිම කොටස කියල දාලා තියෙන්නේ ඊලඟ එක. අම්ම මෝ නැතුව අහගනී ඕකා සමහරවිට.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    එතකොට ඔය රූපේ අනිත් පැත්තට එඩිට් කරන්න වෙනවා..:yes::yes:

    මනුස්සය කාර් එකට නෙමේ:no: කාර් එක තමා මනුස්සයට.. :yes::yes::P
    එක්කෝ ඕන්නෑ.:rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මටමයි වෙන්නේ සිංහළු..... :( :(

    http://www.elakiri.com/forum/showpost.php?p=17207313&postcount=1628

    හෙට ඉදන් ශොප් එක වහලා දාලා; ගැරේජ් එකටම වෙලා ඉන්නවා..... නැත්නම් මේ කපේට ගොඩ ඒමක් නෑ වගේ..... හෙට කරදරයක් නැතුව ලීසින් එකත් සෙට් වෙලා තියෙන්නේ...... :(
    මේකයි යකෝ.....ඔය කාර් වල ඔහොම දිරුම් සාමාන්‍යයි , උබ ඕවා ඔක්කොම ටින්කරින් කරන්න ගියොත් , කාර් එක මුළුමනින්ම ටින්කර්ටින් කරන්න වෙනවා
    ඕක අලවලා පැදපන් , උබට මොලේ අමාරුවක් අතෙයි ඕක 100%ක් ගොඩ දාන්න
    යකෝ දැන් ඕවයේ බහින කලාව . උබට අවුරුදු හැත්තාවක ඩයල් එකක් , කොල්ලෙක් කරන්න බැහැනේ
     
    Status
    Not open for further replies.