ඔව් ඔව් හෙට ඉදන් ගැරේජ් එකට වෙලා ඉන්නවා උදේ ඉදන් ගිහින්.... ලැපත් අරන්ම ගිහින් කිරිය කකා ඉන්නවා..... 
ඔව් ඔව් හෙට ඉදන් ගැරේජ් එකට වෙලා ඉන්නවා උදේ ඉදන් ගිහින්.... ලැපත් අරන්ම ගිහින් කිරිය කකා ඉන්නවා..... 
pulsar 135 එකේ break කරනකොට light එකේ side දෙකම පත්තු වෙනවා .නොර්මල් යනකොට එක පැත්තයි මචං පත්තු වෙන්නේ .service එකේ පොර කියනවා මුළු light එකම දාන්න ඕනලු .ගොඩ දාගන්න විදිහක් නැද්ද මචං..

ඔව් ඔව් හෙට ඉදන් ගැරේජ් එකට වෙලා ඉන්නවා උදේ ඉදන් ගිහින්.... ලැපත් අරන්ම ගිහින් කිරිය කකා ඉන්නවා.....
![]()

අඩේ ඉසුරුවා එල එල..
මීටරේ හරිද දැන්...
ඒක නෙමේ අර කාගෙද බන් කුර තියන කකුලක්තියෙන්නේ අන්තිමට..![]()

උබට කුර වගේද පෙන්නේ..plaster එක ගලවපුවහම බලපන් උබට තියෙන්නෙත් ඔහොම එකක් තමයි..සෑහෙන්න කාලෙකින් දැකපු නැති නිසා අමතක වෙලා මගෙ හිතේ..
ඔව් ඔව් බන් දැන් එලකිරි වගේ වැඩ

බ්රේක් ගැහුව පාරට වැනිලා වැනිලා නතර උනේ...... 
අපි කොච්චර හොද පරිස්සමට ගියත් වැඩක් නෑ.... තව පොඩ්ඩෙන් අද මටත් පොඩි එකා වගේ ඉන්න තිබ්බා..... සුසිලාරාම පාර ලගදි; එක පාරට වෑන් එකක් හැරෙව්වා කියහන්කෝ ඈගටම.... තව පොඩ්ඩෙන්.....බ්රේක් ගැහුව පාරට වැනිලා වැනිලා නතර උනේ......
![]()

pulsar 135 එකේ break කරනකොට light එකේ side දෙකම පත්තු වෙනවා .නොර්මල් යනකොට එක පැත්තයි මචං පත්තු වෙන්නේ .service එකේ පොර කියනවා මුළු light එකම දාන්න ඕනලු .ගොඩ දාගන්න විදිහක් නැද්ද මචං..
හපොයි බලාගෙන. හෙමින් ගියත් වැඩක් නෑ සමහරවෙලාවට.![]()
කතා කරලා වැඩක් නෑ ..... එනවා පෙනි පෙනී ඒ බූරුවා පාර මැදට දැම්මේ......
පිටිපස්සේ බර අඩු නිසා; තද බ්රේක් පාරකදි වැනිලා වැනිලා යන්තම් කෙලින් කරගත්ත නිසා වැටෙන්නේ නැතුව බේරුනේ....... 
ජන්තු අයියා;17210591 said:මගෙත් බයික් එකේ සිග්නල් පැත්තක් වැඩ කරන්නේ නැතිව ලෙඩේ හොයන්නම බැරි උනා..පස්සේ ගෙදර ඇවිත් ඉසුරු වගේ ගැලෙව්වා බයික් එක..වයර් හනස් පන්නලා බැලුවම ටැංකිය යට හරියේ මගින් වයර් එක කැඩිලා..හොදට වයර් එක පාස්සලා ටේප් කරලා අයෙත් ගැහුවා නීට් එකටම...මම අසම නැති වැඩක් තමයි එහෙං මෙහෙන් වයර් එල්ලෙන එක..
මම පෑස්සුවෙ නන් නැහැ අය්යෙ..මගේ ගොඩාක් වයර් වල clip එක ගාවින් කැඩෙන්න ඇවිත්..ඒවට මම clip එක පාස් කරලා ඩිරෙක්ට් ලයින් දුන්නා..ඒ clip වලට අලුත් clip ගහන්න බැරිද දන්නෙ නැහැ නේද
මම පෑස්සුවෙ නන් නැහැ අය්යෙ..මගේ ගොඩාක් වයර් වල clip එක ගාවින් කැඩෙන්න ඇවිත්..ඒවට මම clip එක පාස් කරලා ඩිරෙක්ට් ලයින් දුන්නා..ඒ clip වලට අලුත් clip ගහන්න බැරිද දන්නෙ නැහැ නේද

හම්මේ ඇති යන්තම් අරු හරි මාර්ගයට ඇවිත්![]()