ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් ඔව් හෙට ඉදන් ගැරේජ් එකට වෙලා ඉන්නවා උදේ ඉදන් ගිහින්.... ලැපත් අරන්ම ගිහින් කිරිය කකා ඉන්නවා..... :P
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    pulsar 135 එකේ break කරනකොට light එකේ side දෙකම පත්තු වෙනවා .නොර්මල් යනකොට එක පැත්තයි මචං පත්තු වෙන්නේ .service එකේ පොර කියනවා මුළු light එකම දාන්න ඕනලු .ගොඩ දාගන්න විදිහක් නැද්ද මචං..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pulsar 135 එකේ break කරනකොට light එකේ side දෙකම පත්තු වෙනවා .නොර්මල් යනකොට එක පැත්තයි මචං පත්තු වෙන්නේ .service එකේ පොර කියනවා මුළු light එකම දාන්න ඕනලු .ගොඩ දාගන්න විදිහක් නැද්ද මචං..

    ගලෝලා බලපන් බන් led ගිහින්නම් දාපන්. පොඩි ඉලෙක්ට්‍රොනික් දැනුමක් තිබ්බනම් ඇති.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් ඔව් හෙට ඉදන් ගැරේජ් එකට වෙලා ඉන්නවා උදේ ඉදන් ගිහින්.... ලැපත් අරන්ම ගිහින් කිරිය කකා ඉන්නවා..... :P

    අනේ මෙහෙමත් එවුන්.:dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කුකුලනි බයික් එකේ වයර් වලට කෙල වී තිබූ නිසා අද වයර් හනස්ස මුල සිට සරලව කැඩුනු කෑලි වලට අලුත් වයර් යොදා නැවත පිලිසකර කරන ලදී.. light off වීමට හෙතුව උනු වූ current වයර් දෙකකි..

    24e42dz.jpg

    348gl74.jpg

    rsufpl.jpg

    zitwtv.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඉසුරුවා එල එල..:yes:

    මීටරේ හරිද දැන්...:rolleyes:

    ඒක නෙමේ අර කාගෙද බන් කුර තියන කකුලක්තියෙන්නේ අන්තිමට.. :baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩේ ඉසුරුවා එල එල..:yes:

    මීටරේ හරිද දැන්...:rolleyes:

    ඒක නෙමේ අර කාගෙද බන් කුර තියන කකුලක්තියෙන්නේ අන්තිමට.. :baffled:

    උබට කුර වගේද පෙන්නේ..plaster එක ගලවපුවහම බලපන් උබට තියෙන්නෙත් ඔහොම එකක් තමයි..සෑහෙන්න කාලෙකින් දැකපු නැති නිසා අමතක වෙලා මගෙ හිතේ..:oo::oo::rofl::rofl:

    ඔව් ඔව් බන් දැන් එලකිරි වගේ වැඩ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබට කුර වගේද පෙන්නේ..plaster එක ගලවපුවහම බලපන් උබට තියෙන්නෙත් ඔහොම එකක් තමයි..සෑහෙන්න කාලෙකින් දැකපු නැති නිසා අමතක වෙලා මගෙ හිතේ..:oo::oo::rofl::rofl:

    ඔව් ඔව් බන් දැන් එලකිරි වගේ වැඩ

    :lol::lol::lol::lol:
    කකුලෙන් බාගයයි බන් දැන් සයිස් එක කෙට්ටුවෙලා..

    අනේ අර හැන්ඩ්ල් එක දාපන්කෝ ෆොටෝ එකක්...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කකුල කෙට්ටු වෙන්න හේතුව ඔය 50GB මාසෙකට කලින් ඉවර වෙන සීන් එක තමා ඉතින්.... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අපි කොච්චර හොද පරිස්සමට ගියත් වැඩක් නෑ.... තව පොඩ්ඩෙන් අද මටත් පොඩි එකා වගේ ඉන්න තිබ්බා..... සුසිලාරාම පාර ලගදි; එක පාරට වෑන් එකක් හැරෙව්වා කියහන්කෝ ඈගටම.... තව පොඩ්ඩෙන්..... :dull: බ්‍රේක් ගැහුව පාරට වැනිලා වැනිලා නතර උනේ...... :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙත් බයික් එකේ සිග්නල් පැත්තක් වැඩ කරන්නේ නැතිව ලෙඩේ හොයන්නම බැරි උනා..පස්සේ ගෙදර ඇවිත් ඉසුරු වගේ ගැලෙව්වා බයික් එක..වයර් හනස් පන්නලා බැලුවම ටැංකිය යට හරියේ මගින් වයර් එක කැඩිලා..හොදට වයර් එක පාස්සලා ටේප් කරලා අයෙත් ගැහුවා නීට් එකටම...මම අසම නැති වැඩක් තමයි එහෙං මෙහෙන් වයර් එල්ලෙන එක..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කොච්චර හොද පරිස්සමට ගියත් වැඩක් නෑ.... තව පොඩ්ඩෙන් අද මටත් පොඩි එකා වගේ ඉන්න තිබ්බා..... සුසිලාරාම පාර ලගදි; එක පාරට වෑන් එකක් හැරෙව්වා කියහන්කෝ ඈගටම.... තව පොඩ්ඩෙන්..... :dull: බ්‍රේක් ගැහුව පාරට වැනිලා වැනිලා නතර උනේ...... :(

    හපොයි බලාගෙන. හෙමින් ගියත් වැඩක් නෑ සමහරවෙලාවට.:dull:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    pulsar 135 එකේ break කරනකොට light එකේ side දෙකම පත්තු වෙනවා .නොර්මල් යනකොට එක පැත්තයි මචං පත්තු වෙන්නේ .service එකේ පොර කියනවා මුළු light එකම දාන්න ඕනලු .ගොඩ දාගන්න විදිහක් නැද්ද මචං..

    galolama thama balanna wenne ban...samahara wita led bulb danna puluwan wena athi...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හපොයි බලාගෙන. හෙමින් ගියත් වැඩක් නෑ සමහරවෙලාවට.:dull:

    :dull: කතා කරලා වැඩක් නෑ ..... එනවා පෙනි පෙනී ඒ බූරුවා පාර මැදට දැම්මේ...... :angry: පිටිපස්සේ බර අඩු නිසා; තද බ්‍රේක් පාරකදි වැනිලා වැනිලා යන්තම් කෙලින් කරගත්ත නිසා වැටෙන්නේ නැතුව බේරුනේ....... :baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;17210591 said:
    මගෙත් බයික් එකේ සිග්නල් පැත්තක් වැඩ කරන්නේ නැතිව ලෙඩේ හොයන්නම බැරි උනා..පස්සේ ගෙදර ඇවිත් ඉසුරු වගේ ගැලෙව්වා බයික් එක..වයර් හනස් පන්නලා බැලුවම ටැංකිය යට හරියේ මගින් වයර් එක කැඩිලා..හොදට වයර් එක පාස්සලා ටේප් කරලා අයෙත් ගැහුවා නීට් එකටම...මම අසම නැති වැඩක් තමයි එහෙං මෙහෙන් වයර් එල්ලෙන එක..

    මම පෑස්සුවෙ නන් නැහැ අය්යෙ..මගේ ගොඩාක් වයර් වල clip එක ගාවින් කැඩෙන්න ඇවිත්..ඒවට මම clip එක පාස් කරලා ඩිරෙක්ට් ලයින් දුන්නා..ඒ clip වලට අලුත් clip ගහන්න බැරිද දන්නෙ නැහැ නේද
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම පෑස්සුවෙ නන් නැහැ අය්යෙ..මගේ ගොඩාක් වයර් වල clip එක ගාවින් කැඩෙන්න ඇවිත්..ඒවට මම clip එක පාස් කරලා ඩිරෙක්ට් ලයින් දුන්නා..ඒ clip වලට අලුත් clip ගහන්න බැරිද දන්නෙ නැහැ නේද

    ක්ලිප් නම් ගහන්න බැරුව ඇති නේද..වෙලාව තමයි යන්නේ ඕවා ගලව ගත්තමජපනෙක් ගන්න අදහසක් නැත්ද තාම?මම නම් ඊලග අවුරුද්දේ ඉන්දියන් වලට සමු දෙන්න කියලා හිතන් ඉන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම පෑස්සුවෙ නන් නැහැ අය්යෙ..මගේ ගොඩාක් වයර් වල clip එක ගාවින් කැඩෙන්න ඇවිත්..ඒවට මම clip එක පාස් කරලා ඩිරෙක්ට් ලයින් දුන්නා..ඒ clip වලට අලුත් clip ගහන්න බැරිද දන්නෙ නැහැ නේද

    ගහන්න පුලුවන් බන්.. තනි කෑලි ගන්න තියනව. පොඩ්ඩක් බලපන් වාහන ඉලෙක්ට්‍රිකල් බඩු තියන තැන් වල තියන්ව. පොඩි කූරක් වගේ එකක් ක්ලිප් එක ඇතුලට දාලා පන්නන්න පුලුවන් පිත්තල කෑල්ල. ඒක අරන් ගිහින් ගැලපෙන එකක් ගනින්.

    නැත්නම් ඒක සුද්ද කරල අලුත් වයර් එක පාස්සපන්. ඊට පස්සෙ ආපහු ඇතුලට ඔබපන්...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මේ ඇති යන්තම් අරු හරි මාර්ගයට ඇවිත් :yes:

    KPZද? කරන්න ඕනෙ දේ කරන්න ඕනෙ වෙලාවට නොකිරීම තමා. කමක් නෑ මදැයි ඔයින් ගියා..:)

    අන්තිම එකට කලින් එක දැම්මම සංකපාලයයි මායි ත්‍රෙඩ් එක කෑවා ඕයි.:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයික් පදින ජනතාවෙනි.......

    මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........
     
    Status
    Not open for further replies.