අයියෝ සල්ලි.. වින්ඩෝස් 10 දාගත්තද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයියෝ සල්ලි.. වින්ඩෝස් 10 දාගත්තද

    මමත් ඉතිං වින්ඩෝස් 10 ගැන ජීටි ලොක්කා ත්රෙඩ් එකක් දාලා තිබුන වෙලේ ඉදලා මේ ටෙක්නිකල් ප්‍රීවිව් එක ඩව්න්ලෝඩ් කරගන්න බලාගෙන හිටියේ‍. :dull: අන්තිමට බාලා ඉවර වෙලා ඉන්ස්ටෝල් කරලා බැලුව කියමුකෝ. ඉන්ස්ටෝල් වෙනකොට හිතුන දෙයක් තමයි මම වැරදිලා වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරනවද කියලා.:P හැබියි වින්ඩෝස් 8 තරම් ඉක්මනට ඉන්ස්ටෝල් වෙන්නේ නෑ. :frown: මේකෙ තාක්ෂණික පැත්තෙන් නම් වෙනස්කම් ටිකක් කරලා තියනව කියලා දැක්කා. ඒත් සාමානය පාරිභෝගිකයන්ට ඔය තාක්ෂණික කතා වැඩක් නෑනේ. අපි ගොඩ දෙනෙක් මෙහෙයුම් පද්ධතියකින් බලාපොරොත්තු වෙන අලුත් බවක් තියනවනේ අන්න ඒක මේකෙ නම් නෑ. පේන්න තියන ලොකුම දේ තමයි Start Menu එක ආයි දාලා තියන එක. ගතියට තිබුන චාම්ස් අයින් කරලා. :angry: ඇප් අතර මාරු වෙන්න switch between apps පහසුකම දීල තියනවා.
    ඒත් 7 තිබුන ලස්සන නෑ. boot screen, wallpaper, welcome screen මොකුත් වෙනස් කරලා නෑ. ඉන්ස්ටෝල් කරාට පස්සේ මොන මගුලක්ද කියල හිතෙනවා. :angry:
    තව හෙවනැලි එහෙම වැඩි කරලා තියනවා. :rofl: ඒ නිසා 4 රැම් එක තියන පීසී එකකත් පොඩි ස්ලෝ ගතියක් තියනවා. :P වින්ඩෝස් 8.1 මීට වඩා ගොඩක් හොදයි කියලා මට නම් හිතුනා.
     
    • Like
    Reactions: mofious

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;17210048 said:
    Oya "technical" preview ban. Owa had a weda wela ei RTM release wela Eddi.

    ඒත් මචං win 8 consumer preview එකයි අන්තිමට ආපු වර්ෂන් එකයි අතර ලොකු වෙනසක් තිබුනෙ නෑනේ. මේකත් එහෙම වෙයිද දන්නෙ නෑ.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    8.1 eka nam patta mata nam :love: machn 8 use karapu ewunta 8.1 free awa wage 10 ekath free upgrade karanna puluwan widiyata ena seen ekak neda thiyene? :rolleyes::D kohomath final version eka enakota godak wenas wei 8 eka awa wage neme :yes:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අපිට මොන වින්ඩෝස් 8/10 ද සින්හලු.. අපි තාම 7



    ඊයා තොපිල තාම windows 7 ද ???
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අපිනම් තාම XP

    rapper-dancing-troll-smiley-emoticon.gif