EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ මචන්, වාහනේ අවුල තවම තියෙනවද.:oo:

    temporary license eka aran ban duwanne :dull: :oo: duma tikak thiyenawa.. thama 1000km duwala naa ban redda :dull: sleeve tikak gewanakan case thamai..mama mei inne air cleaner eka maru karala injector preassure karala injector pump eke advanced gathiya poddak adu karala balanna okkomatama kalin :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ඉස්සෙල්ලම 1000 පන්නල ඉමු. ඇන්ජිම පදම්වෙනකොට හරියයි ටිකක් හරි.:rolleyes:
    miniyo mama pm karapu wede baluwada ? :eek:
    ඒකි හාකොර්ට්ස් රෙපාගෙන් අහල කියන්නම් කියුවා. ආයෙත් හෙට දිහාට අහන්නම්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකේ.. අනිත් කකුලට තියෙන ආසාවත් අත ඇරලා ගහලා වරෙං.. ඩිෆෙන්ස් යන්නත් උඹ ඔහෙං එන්න එපෑ ගහලා :rofl:

    :lol: සෑහෙන්න බය උනා ඈ.......!!

    වැඩි හොදට මේකෙ ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් එහෙට යවලා තියන්නං. ඔයාට ලේසිනෙ එතකොට උදේට ගියාම :yes::rofl:

    :lol:

    මං ආයෙත් අහලා බැලුවා. පෝයට කලින් නෙ ඉල්ලලා තියෙන්නෙ. පෝයට කලින් ගන් නපුලුවං වෙයි කියලා කිව්වෙ. මෙයාට තියෙන හදිස්සියනෙ. :oo: ඉවසං ඉන්න බෑ මෙතන කෑ ගහලා දෙක කරනවා :angry::angry:

    :frown: පෝය දවසට කලින් දවසේ අරන් ඈවිත් හරි යන්නේ නෑ බොල....... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: ඈයි ඉතින් වෙන ලෙඩ තිබ්බොත් එහෙම ඕක හයි කරාට පස්සේ...... :dull:

    මාමේ......

    ඔෆිස් 2013 DVD එකකට ගහලා තියන්න පුලුවන්ද මම අද හවසට පුළුවන් වුනොතින් අර ලොක්කගේ HP ලැප අරගෙන ඔහේ එනවා....... එද්දී ඔයාගේ DVD එක වෙනුවට බ්ලෑන්ක් DVD එකකුත් අරගෙනම එන්නම්........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාමේ......

    ඔෆිස් 2013 DVD එකකට ගහලා තියන්න පුලුවන්ද මම අද හවසට පුළුවන් වුනොතින් අර ලොක්කගේ HP ලැප අරගෙන ඔහේ එනවා....... එද්දී ඔයාගේ DVD එක වෙනුවට බ්ලෑන්ක් DVD එකකුත් අරගෙනම එන්නම්........

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.