EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ......

    ඔෆිස් 2013 DVD එකකට ගහලා තියන්න පුලුවන්ද මම අද හවසට පුළුවන් වුනොතින් අර ලොක්කගේ HP ලැප අරගෙන ඔහේ එනවා....... එද්දී ඔයාගේ DVD එක වෙනුවට බ්ලෑන්ක් DVD එකකුත් අරගෙනම එන්නම්........

    :frown: තොගේ ෆෝන් එක කපලද යකෝ හැම @&*^@^@( මේකේ කියවන්නේ......?? :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow malayaa ehema hari balamu

    කියකටද වගේද බලන්නේ........ අපේ හන්දියේ එකෙක් මරු බයික් ටිකක් දාලා තිබුනා විකුනන්න...... දැන් තියෙනවද කියලා & තියේනම් ගණන් කොහොමද කියලා හවසට හරි හෙට උදේට හරි බලලා කියන්නම්.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්සෙල්ලම 1000 පන්නල ඉමු. ඇන්ජිම පදම්වෙනකොට හරියයි ටිකක් හරි.:rolleyes:

    ඒකි හාකොර්ට්ස් රෙපාගෙන් අහල කියන්නම් කියුවා. ආයෙත් හෙට දිහාට අහන්නම්.

    ane machan poddak ahapan loku udawwak :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mokadda ban mata gmail and youtube access karanna denne nane mehema msg ekak enawane :oo:

    Your connection is not private

    Attackers might be trying to steal your information from www.youtube.com (for example, passwords, messages, or credit cards).
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Andaagena ei den
    Paw ban oka. Oo kaapu taramata hari ekeknam kochchiyata bella tiyagannawa.
    oo ponnaya wage lejja netuwa redda endan enawa thama.

    Ekek bessama aneka neggane.
    Maximum Rape™
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ:rofl:


    විහිලු ඔයි කරන්නෙ ඔකට බැනලා රෙප් කපන්න ඔනද?:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ:rofl:


    විහිලු ඔයි කරන්නෙ ඔකට බැනලා රෙප් කපන්න ඔනද?:angry:

    kawda oi rep kapuwe ? oya wage ponzi wada nam karanne naa mama :no:
     
    Status
    Not open for further replies.