Couple_Sim_එකක්_ඕනේ...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා මට හෙට ගන්න. කඩුවෙල, නවගමුව, දෙල්ගොඩ වගේ අවටින් හච් කපල් සිම් දෙකක් ඕනේ..... හෙට ගන්න ඕනේ...............

    Hutch_logo.jpg
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොබිටෙල් ඕන නම් කියපං... උබේ නමටම රෙන්ටල් එක 100 ගානේ අවුට් ගොයින් සම්පූර්ණයෙන්ම නොමිලේ :love:

    අරන් දෙන්නම් ;)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    A mokadda ban a package eka.couple package ekakda?
    Kiyako visthara tikak:nerd:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    A mokadda ban a package eka.couple package ekakda?
    Kiyako visthara tikak:nerd:

    කපල් සිම් එකක් තමා බං..මමත් ගත්තා...දැං මාස 4 ක් විතර ඇති.. කිසි කේස් එකක් නෑ ... බඩු ෂුවර්... මම නෙමෙයි කරන්නේ.. මගේ යාලුවෙක්.. ගනන් නං ටිකක් වැඩියි.. ඒත් බං සම්පූර්ණයෙන්ම නොමිලේ... නෝ ලිමිට් ඒ සිම් 2 ට.. මං මේ දැං කතා කරා ඌට.. ගන්න පුළුවන් කිව්වා ;) ඕන නම් සෙට් කරලා දෙන්නං.. මං ගානත් තියාගෙන නෑ :no:

    අයි ඩී කොපියයි.. බෑන්ක් බුක් එකේ කොපියක් විතරයි ඕන.. බිල් එකත් එන්නේ තමන්ගේ නමටමයි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කපල් සිම් එකක් තමා බං..මමත් ගත්තා...දැං මාස 4 ක් විතර ඇති.. කිසි කේස් එකක් නෑ ... බඩු ෂුවර්... මම නෙමෙයි කරන්නේ.. මගේ යාලුවෙක්.. ගනන් නං ටිකක් වැඩියි.. ඒත් බං සම්පූර්ණයෙන්ම නොමිලේ... නෝ ලිමිට් ඒ සිම් 2 ට.. මං මේ දැං කතා කරා ඌට.. ගන්න පුළුවන් කිව්වා ;) ඕන නම් සෙට් කරලා දෙන්නං.. මං ගානත් තියාගෙන නෑ :no:

    අයි ඩී කොපියයි.. බෑන්ක් බුක් එකේ කොපියක් විතරයි ඕන.. බිල් එකත් එන්නේ තමන්ගේ නමටමයි.

    idahan mn kiyannam... ona welawaka ganna puluwan neh..???
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කපල් සිම් එකක් තමා බං..මමත් ගත්තා...දැං මාස 4 ක් විතර ඇති.. කිසි කේස් එකක් නෑ ... බඩු ෂුවර්... මම නෙමෙයි කරන්නේ.. මගේ යාලුවෙක්.. ගනන් නං ටිකක් වැඩියි.. ඒත් බං සම්පූර්ණයෙන්ම නොමිලේ... නෝ ලිමිට් ඒ සිම් 2 ට.. මං මේ දැං කතා කරා ඌට.. ගන්න පුළුවන් කිව්වා ;) ඕන නම් සෙට් කරලා දෙන්නං.. මං ගානත් තියාගෙන නෑ :no:

    අයි ඩී කොපියයි.. බෑන්ක් බුක් එකේ කොපියක් විතරයි ඕන.. බිල් එකත් එන්නේ තමන්ගේ නමටමයි.
    Gana keeyada?
    Dan ithin couple sim wadak na.thawa tika dawasakin balamu:D
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කපල් සිම් එකක් තමා බං..මමත් ගත්තා...දැං මාස 4 ක් විතර ඇති.. කිසි කේස් එකක් නෑ ... බඩු ෂුවර්... මම නෙමෙයි කරන්නේ.. මගේ යාලුවෙක්.. ගනන් නං ටිකක් වැඩියි.. ඒත් බං සම්පූර්ණයෙන්ම නොමිලේ... නෝ ලිමිට් ඒ සිම් 2 ට.. මං මේ දැං කතා කරා ඌට.. ගන්න පුළුවන් කිව්වා ;) ඕන නම් සෙට් කරලා දෙන්නං.. මං ගානත් තියාගෙන නෑ :no:

    අයි ඩී කොපියයි.. බෑන්ක් බුක් එකේ කොපියක් විතරයි ඕන.. බිල් එකත් එන්නේ තමන්ගේ නමටමයි.

    Oke Masa 6i ban totally free. Itapasse 1000 minits mama danna widihata
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Oke Masa 6i ban totally free. Itapasse 1000 minits mama danna widihata

    මට හිතුන කියහන්කෝ ඕක උබ කියයි කියලා... එහෙම සිම් ඇති.. එහෙම උනොත් සිම් එක ගන්න ගිය සල්ලි වගේ ඩබල් මම දෙනවා මචෝ.. ෂුවර් එකක් තියන නිසයි කියන්නේ.. දැනගෙනයි කතා කරේ මේකට ;)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට හිතුන කියහන්කෝ ඕක උබ කියයි කියලා... එහෙම සිම් ඇති.. එහෙම උනොත් සිම් එක ගන්න ගිය සල්ලි වගේ ඩබල් මම දෙනවා මචෝ.. ෂුවර් එකක් තියන නිසයි කියන්නේ.. දැනගෙනයි කතා කරේ මේකට ;)

    :rolleyes::rolleyes: