මචන්ලා මට හෙට ගන්න. කඩුවෙල, නවගමුව, දෙල්ගොඩ වගේ අවටින් හච් කපල් සිම් දෙකක් ඕනේ..... හෙට ගන්න ඕනේ...............

මොබිටෙල් ඕන නම් කියපං... උබේ නමටම රෙන්ටල් එක 100 ගානේ අවුට් ගොයින් සම්පූර්ණයෙන්ම නොමිලේ
අරන් දෙන්නම්

A mokadda ban a package eka.couple package ekakda?
Kiyako visthara tikak![]()
ඕන නම් සෙට් කරලා දෙන්නං.. මං ගානත් තියාගෙන නෑ 
කපල් සිම් එකක් තමා බං..මමත් ගත්තා...දැං මාස 4 ක් විතර ඇති.. කිසි කේස් එකක් නෑ ... බඩු ෂුවර්... මම නෙමෙයි කරන්නේ.. මගේ යාලුවෙක්.. ගනන් නං ටිකක් වැඩියි.. ඒත් බං සම්පූර්ණයෙන්ම නොමිලේ... නෝ ලිමිට් ඒ සිම් 2 ට.. මං මේ දැං කතා කරා ඌට.. ගන්න පුළුවන් කිව්වාඕන නම් සෙට් කරලා දෙන්නං.. මං ගානත් තියාගෙන නෑ
අයි ඩී කොපියයි.. බෑන්ක් බුක් එකේ කොපියක් විතරයි ඕන.. බිල් එකත් එන්නේ තමන්ගේ නමටමයි.
Gana keeyada?කපල් සිම් එකක් තමා බං..මමත් ගත්තා...දැං මාස 4 ක් විතර ඇති.. කිසි කේස් එකක් නෑ ... බඩු ෂුවර්... මම නෙමෙයි කරන්නේ.. මගේ යාලුවෙක්.. ගනන් නං ටිකක් වැඩියි.. ඒත් බං සම්පූර්ණයෙන්ම නොමිලේ... නෝ ලිමිට් ඒ සිම් 2 ට.. මං මේ දැං කතා කරා ඌට.. ගන්න පුළුවන් කිව්වාඕන නම් සෙට් කරලා දෙන්නං.. මං ගානත් තියාගෙන නෑ
අයි ඩී කොපියයි.. බෑන්ක් බුක් එකේ කොපියක් විතරයි ඕන.. බිල් එකත් එන්නේ තමන්ගේ නමටමයි.

කපල් සිම් එකක් තමා බං..මමත් ගත්තා...දැං මාස 4 ක් විතර ඇති.. කිසි කේස් එකක් නෑ ... බඩු ෂුවර්... මම නෙමෙයි කරන්නේ.. මගේ යාලුවෙක්.. ගනන් නං ටිකක් වැඩියි.. ඒත් බං සම්පූර්ණයෙන්ම නොමිලේ... නෝ ලිමිට් ඒ සිම් 2 ට.. මං මේ දැං කතා කරා ඌට.. ගන්න පුළුවන් කිව්වාඕන නම් සෙට් කරලා දෙන්නං.. මං ගානත් තියාගෙන නෑ
අයි ඩී කොපියයි.. බෑන්ක් බුක් එකේ කොපියක් විතරයි ඕන.. බිල් එකත් එන්නේ තමන්ගේ නමටමයි.
Oke Masa 6i ban totally free. Itapasse 1000 minits mama danna widihata
මට හිතුන කියහන්කෝ ඕක උබ කියයි කියලා... එහෙම සිම් ඇති.. එහෙම උනොත් සිම් එක ගන්න ගිය සල්ලි වගේ ඩබල් මම දෙනවා මචෝ.. ෂුවර් එකක් තියන නිසයි කියන්නේ.. දැනගෙනයි කතා කරේ මේකට