EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow වඩා හොඳයි එහෙම .පුලුවන්නම් සීනි පොඩ්ඩක් දා ගනින් .හැබැයි මට නම් සීනි දැම්මම අවුල් :dull:

    na seeni nathuwa biwwe .. iye indan maath bonna gaththa :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තායිලන්තේ ශ්‍රීලන්කන් තානාධිපතිට හොරෙන් , තායිලන්තේ ගැන සිතීමටත් නොහැක .....:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තායිලන්තේ ශ්‍රීලන්කන් තානාධිපතිට හොරෙන් , තායිලන්තේ ගැන සිතීමටත් නොහැක .....:angry::angry::angry:

    :rofl::rofl:

    athe maaattu raa wela thread eka balala :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    machan la green tea bonna ona with out sugar da ? :eek:
    ඕක බොන්න ඕනා මෙහෙමයි .....හොදම එක වත්තකින් ගන්න ඕනා , මගෙත් ඉවරයි මම ගන්න ගියාම තොටත් එවන්නම්

    රාත්‍රී ආහාරයට පසු උතුරන වතුර කෝප්පයකට ග්‍රීන් ටි ඇගිලි තුඩෙන් ටිකක් ගෙන දාලා වසා තබන්න , පයකට පමණ පසු නිකන්ම බීපන්

    සිරාවටම අගට මාරම කික් එකක් එනවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ ඒ වලාවේ අහවල් බිජ්ජ කොලාද?

    :frown:

    :rofl: accounts tika system damma ban ada stock report eka ganna ona nisa raa wenakan,,, eekaa karee bawin midenna kiriyata ringana welawe umba innawa dakka :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක බොන්න ඕනා මෙහෙමයි .....හොදම එක වත්තකින් ගන්න ඕනා , මගෙත් ඉවරයි මම ගන්න ගියාම තොටත් එවන්නම්

    රාත්‍රී ආහාරයට පසු උතුරන වතුර කෝප්පයකට ග්‍රීන් ටි ඇගිලි තුඩෙන් ටිකක් ගෙන දාලා වසා තබන්න , පයකට පමණ පසු නිකන්ම බීපන්

    සිරාවටම අගට මාරම කික් එකක් එනවා

    ane tho kalin indanma ewapuwa thamai mama biwwe :angry: :angry:

    mama nam gatte dilmah green tea bags ban :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ , මැෂිම එක එක වේලාවට ස්ලෝ වෙන්නේ මොකද බන් . ලැප

    :oo: එක හේතුවක් කියලා නෑ බං.....

    ලැප කාලෙකින් සර්විස් නොකරලා නම්; රත් වීම නිසා
    හාඩ් ඩිස්ක් අවුලකට (Bad Sec / Sector Count Fail & Etc)
    සොෆ්ට්වෙයා අවුලකට (වයිරස් / DLL කේස් & Etc)
    බෝඩ් එකේ අවුලකට

    එකක් කියලා කියන්න අමාරුයි නොබලා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක බොන්න ඕනා මෙහෙමයි .....හොදම එක වත්තකින් ගන්න ඕනා , මගෙත් ඉවරයි මම ගන්න ගියාම තොටත් එවන්නම්

    රාත්‍රී ආහාරයට පසු උතුරන වතුර කෝප්පයකට ග්‍රීන් ටි ඇගිලි තුඩෙන් ටිකක් ගෙන දාලා වසා තබන්න , පයකට පමණ පසු නිකන්ම බීපන්

    සිරාවටම අගට මාරම කික් එකක් එනවා
    මට එවුවා වගේම තරියටත් යවපන්.....:baffled:;):lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: එක හේතුවක් කියලා නෑ බං.....

    ලැප කාලෙකින් සර්විස් නොකරලා නම්; රත් වීම නිසා
    හාඩ් ඩිස්ක් අවුලකට (Bad Sec / Sector Count Fail & Etc)
    සොෆ්ට්වෙයා අවුලකට (වයිරස් / DLL කේස් & Etc)
    බෝඩ් එකේ අවුලකට

    එකක් කියලා කියන්න අමාරුයි නොබලා...... :yes:

    *** ebay case (ebay pinthoora nopeneema sky sea. sea sky :P )...firefox case...any other software issues sandahaa adama amathanna huks smart lanka ***

    ane ammapa muu apita thamaa software warranty thiya hardware warranty denne wath naththe :angry: wena unta nam :dull:
     
    Status
    Not open for further replies.