Honda Vezel Hybrid ගැන A to Z

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17216789 said:
    මමත් මේ වගේ තව ටෙස්ටින් එකක් (තෙල් වැඩකිරිල්ල ගැන ) කලා

    ටොයොටා ෆෝර්චූනර් 2014 මොඩල් එකේ

    2012-Toyota-Fortuner-VN-Turbo-Front-Angle-600x450.jpg

    එලාව ලැබුනු ගමන් දාන්නම්
    :love::love::love::love::love:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    රත්තරං;17216789 said:
    මමත් මේ වගේ තව ටෙස්ටින් එකක් (තෙල් වැඩකිරිල්ල ගැන ) කලා

    ටොයොටා ෆෝර්චූනර් 2014 මොඩල් එකේ

    2012-Toyota-Fortuner-VN-Turbo-Front-Angle-600x450.jpg

    එලාව ලැබුනු ගමන් දාන්නම්

    Onna padinawa num wahana.. Kawadda Umba oka danne :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සත්තලන් ඔය fortuner එක තායිලන්ඩ් නේද හදනවයි කියන්නේ......? :confused:

    මේක ඉන්දුස්නීසියා. 4000cc V6 හයස්ට්ම ග්‍රේඩ් එක :yes::yes:

    බිල්ඩ් කොලිටි එක හොදටම හොදයි. ඔය ලේබර් කොස්ට් එක නිසයි වෙන රටවල හදන්නේ. ටොයොටනම් හදේ හැදුවත් කමක් නෑ ගනින් මචන්

    10639387_1528862507349791_6822172174708546021_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oka leda godak kiyala lalawaththa kiwwa dawasak. :(

    කොරියන් ජරාවල් වල වගේ තියෙන සේරම ඉලෙක්ට්‍රොනික් ගැජට් හයි කරලා මේක අම්බානක සංකීර්න කරල තියෙන්නේ. අව්රුදු 5ක් 10ක් යද්දිනම් අනිවාරෙන් අල වෙනවා:baffled::baffled:. හුගක් හයිබ්‍රිඩ් වලට ඔය ටික තමා. මේක ඊටත් අන්ත වෙයි. අව්රුදු 5ක් ලෙඩක් නැතුව දුවල අල්ලල දාන්නනම් හොදා.. තාම ප්‍රාඩෝ 120 එහෙම 60,70 ඉදන් 90 ගනන් යනකම් යන්නේ ගින්නක් නැතුව තව චිරාත් කාලයක් දුවන්න පුලුවන් නිසා, කොටින්ම උබල හිතන්වද මේක ෆුල් පේන්ට් එකකට අව් රුදු 5කින් 10කින් ගැලෙව්වොත් ඔය තියෙන ලකඩ සපට සේරම ටික ආපහු ලේසියෙන් අමුනන්නවත් පුලුවන් වෙයි කියල
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17221860 said:
    මේක ඉන්දුස්නීසියා. 4000cc V6 හයස්ට්ම ග්‍රේඩ් එක :yes::yes:

    බිල්ඩ් කොලිටි එක හොදටම හොදයි. ඔය ලේබර් කොස්ට් එක නිසයි වෙන රටවල හදන්නේ. ටොයොටනම් හදේ හැදුවත් කමක් නෑ ගනින් මචන්

    10639387_1528862507349791_6822172174708546021_n.jpg

    ඉන්දුනීසියා......? හ්ම්ම් කලින් අහලා තිබුනේ නෑ ඉන්දුනීසිය වල හදනවයි කියලා......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්දුනීසියා......? හ්ම්ම් කලින් අහලා තිබුනේ නෑ ඉන්දුනීසිය වල හදනවයි කියලා......
    ඒක තමයි මචෝ පොටෝ එකකුත් දැම්මේ.. අලුතෙන් ඉන්දුනීසියා එනවා

    මචෝ මේක 4000cc V6.:baffled::baffled: ඔය පාරේ පෙන්න තියෙන තරමක් තියෙන්නේ 2700cc සිලින්ඩර් හතරේ ඒවා. ඒවා තායිලන්ඩ්ද දන්නේ නෑ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    රත්තරං;17221888 said:

    කොරියන් ජරාවල් වල වගේ තියෙන සේරම ඉලෙක්ට්‍රොනික් ගැජට් හයි කරලා මේක අම්බානක සංකීර්න කරල තියෙන්නේ. අව්රුදු 5ක් 10ක් යද්දිනම් අනිවාරෙන් අල වෙනවා:baffled::baffled:. හුගක් හයිබ්‍රිඩ් වලට ඔය ටික තමා. මේක ඊටත් අන්ත වෙයි. අව්රුදු 5ක් ලෙඩක් නැතුව දුවල අල්ලල දාන්නනම් හොදා.. තාම ප්‍රාඩෝ 120 එහෙම 60,70 ඉදන් 90 ගනන් යනකම් යන්නේ ගින්නක් නැතුව තව චිරාත් කාලයක් දුවන්න පුලුවන් නිසා, කොටින්ම උබල හිතන්වද මේක ෆුල් පේන්ට් එකකට අව් රුදු 5කින් 10කින් ගැලෙව්වොත් ඔය තියෙන ලකඩ සපට සේරම ටික ආපහු ලේසියෙන් අමුනන්නවත් පුලුවන් වෙයි කියල

    owage software bug fix karanna ena updates Stafford motors ekata witaralu denne.eth thama un ewa gana dannewath nathilune.ape ayyath Sorento eka deela oka ganna baluwe.ane manda. :baffled::baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17222093 said:
    ඒක තමයි මචෝ පොටෝ එකකුත් දැම්මේ.. අලුතෙන් ඉන්දුනීසියා එනවා

    මචෝ මේක 4000cc V6.:baffled::baffled: ඔය පාරේ පෙන්න තියෙන තරමක් තියෙන්නේ 2700cc සිලින්ඩර් හතරේ ඒවා. ඒවා තායිලන්ඩ්ද දන්නේ නෑ

    ඉන්දුනිසියන් එව්වා කොයි අවුරුද්දේද.....? කොහොමද ඩිසල් කෙරුවාව.....?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17221860 said:
    මේක ඉන්දුස්නීසියා. 4000cc V6 හයස්ට්ම ග්‍රේඩ් එක :yes::yes:

    බිල්ඩ් කොලිටි එක හොදටම හොදයි. ඔය ලේබර් කොස්ට් එක නිසයි වෙන රටවල හදන්නේ. ටොයොටනම් හදේ හැදුවත් කමක් නෑ ගනින් මචන්

    10639387_1528862507349791_6822172174708546021_n.jpg
    :yes::yes::yes::yes:

    ඔව්..එහේ සල්ලි තියෙන ගොඩ දෙනෙක් ගාව
    ඔය මොඩ්ල් එකෙන් එකක් හරි තියෙනවා.
    මොන්ටෙරෝ ස්පෝට් තිබුන උන් ඒක විකුණල ඕකට ගියා..
    එහේ විදියට නම් ලොකු ගානක්..
    ලංකාවට වඩා නම් ලක්ෂ10ක් විතර අඩුයි.

    එහෙන් ටොයෝටා RUSH එකක් ගත්තා 2014 සීට්ස් 8 මොඩ්ල් එකක්.මෙහෙට ගේන්න අවු7ක් ඉන්න ඕනලු..(වැඩක් නෑනේ එහෙම ගෙනත්..).:dull::dull::dull::dull:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17222093 said:
    ඒක තමයි මචෝ පොටෝ එකකුත් දැම්මේ.. අලුතෙන් ඉන්දුනීසියා එනවා

    මචෝ මේක 4000cc V6.:baffled::baffled: ඔය පාරේ පෙන්න තියෙන තරමක් තියෙන්නේ 2700cc සිලින්ඩර් හතරේ ඒවා. ඒවා තායිලන්ඩ්ද දන්නේ නෑ

    යකා වගේ ඇති..
    4000 cc :love::love::love:

    ඕකක වැදුනොත් නම් සවලෙන් වත් ගන්න හම්බෙන එකක් නෑ මයේ හිතේ..

    :dull::dull::dull: