මේ පාර නම් අම්මපා ගේට්ටුව ලග ඉදං එනවුන්ගේ එලකිරි අයි ඩී එකයි පාස්වර්ඩ් එකයි අහගෙන ලොග් වෙලා බලනවා
ගිය පාර ජීටී ලා 5 ක විතර ආවා..
ටිං ටිං ලා 3 ක් විතර ආවා




ඒ වගේම මෙහෙන් නුවරට කෝච්චියක් පුරවන් ගිහින් නුවරට ගහල කප් එක ගම්පහට ගේනකොට තියෙන ලල් එක..


බින්දු;17147531 said:රෙන්ට් එකට ඉවෝක් එකක් අරන් ගෝතයෙක්ව පටවලා එවන්න ඕනඌට කියන්න ඕන ඇතුලට යනකොට අරුණ 47 කියලා කියපං කියලා
![]()

ඒ එවන එකා පිළිගන්න බින්දු කියලා එකෙක් ලෑස්ති කරලා තියන්න ඕනි 



