ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්ş
ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍රමය මොකද්ද?
උදාහරණයක් විදියට කඩුගන්නාව කන්ද බස්සනවා කියලා හිතමු.
දිගටම බ්රේක් පාගාගෙන බස්සනන එක හොදයිද , එහෙම නැත්නම් 2 එකට දාලා බ්රේක් පාගන්නේ නැතුව බස්සන එක හොදයිද?
අනික, කන්දක් නග්ගන අතරේදී වාහනය නතර කරන්න වුණොත් Manual වාහන වල නම් ක්ලච් බැලන්ස් එකෙන් නතර කර ගන්න පුළුවන් නේ, ඒ දේම Auto වාහනයකින් කරන්නේ කොහොමද? (සාමාන්‍යයෙන් ලොකු කන්දකදී නතර කලොත් D එකේ තිබුනත් පස්සට යනවා. බ්රේක් පාගාගෙන ඉන්න ඕනේ.)
D එකේ යන ගමන් හදිස්සියකට වාහනය නතර කරන්න හරි, Overtake කරන්න හරි 2 එකට දාන එක හොදයිද?

ඒකත් තියල ෂුවර් නෑ නම් බෙල්ල තියපන්. jk 