ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍&#351

ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍රමය මොකද්ද?
උදාහරණයක් විදියට කඩුගන්නාව කන්ද බස්සනවා කියලා හිතමු.

දිගටම බ්‍රේක් පාගාගෙන බස්සනන එක හොදයිද , එහෙම නැත්නම් 2 එකට දාලා බ්‍රේක් පාගන්නේ නැතුව බස්සන එක හොදයිද?

අනික, කන්දක් නග්ගන අතරේදී වාහනය නතර කරන්න වුණොත් Manual වාහන වල නම් ක්ලච් බැලන්ස් එකෙන් නතර කර ගන්න පුළුවන් නේ, ඒ දේම Auto වාහනයකින් කරන්නේ කොහොමද? (සාමාන්‍යයෙන් ලොකු කන්දකදී නතර කලොත් D එකේ තිබුනත් පස්සට යනවා. බ්‍රේක් පාගාගෙන ඉන්න ඕනේ.)

D එකේ යන ගමන් හදිස්සියකට වාහනය නතර කරන්න හරි, Overtake කරන්න හරි 2 එකට දාන එක හොදයිද?
:confused::confused::confused:
 
  • Like
Reactions: mldarshana
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
1. 2 එකට දාලා බ්‍රේක් පාගන්නේ නැතුව බස්සන එක හොදයි
2. යන්තම් accelerator එකෙන් පාගලා පුළුවන් බං ඒක කරන්න D/1/2 එකේ තියෙද්දි. නවත්තනව නම් පාකිං පොසිශන් එකට දාපන්. දාල හෑන්ඩ් බ්‍රේක් ඇද. අඩ කොටයකුත් තියපන් ශුවර් නෑ නම්. :shocked: ඒකත් තියල ෂුවර් නෑ නම් බෙල්ල තියපන්. jk :rofl:
3. ඒක ප්‍රශ්ණයක් නෑ. ඒත් බං ඉස්සර කරනව නම්/නවත්තනව නම් එහෙම 2ට දාන්න අවශ්‍යතාවයක් නෑ නෙ නේද? සාමාන්‍ය විදියට ඉස්සර කරපන්. එතකොට ස්වයංක්‍රීයව ගියර් වැටෙයි. සාමාන්‍ය විදියට නවත්තපන්. එතකොටත් ස්වයංක්‍රීයව ගියර් වැටෙයි. :nerd:
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ගමේ හාදයා;17220472 said:
    ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍රමය මොකද්ද?
    උදාහරණයක් විදියට කඩුගන්නාව කන්ද බස්සනවා කියලා හිතමු.

    දිගටම බ්‍රේක් පාගාගෙන බස්සනන එක හොදයිද , එහෙම නැත්නම් 2 එකට දාලා බ්‍රේක් පාගන්නේ නැතුව බස්සන එක හොදයිද?

    අනික, කන්දක් නග්ගන අතරේදී වාහනය නතර කරන්න වුණොත් Manual වාහන වල නම් ක්ලච් බැලන්ස් එකෙන් නතර කර ගන්න පුළුවන් නේ, ඒ දේම Auto වාහනයකින් කරන්නේ කොහොමද? (සාමාන්‍යයෙන් ලොකු කන්දකදී නතර කලොත් D එකේ තිබුනත් පස්සට යනවා. බ්‍රේක් පාගාගෙන ඉන්න ඕනේ.)

    D එකේ යන ගමන් හදිස්සියකට වාහනය නතර කරන්න හරි, Overtake කරන්න හරි 2 එකට දාන එක හොදයිද?
    :confused::confused::confused:

    Normal kandak bassanawa num 2 eke dala yana,loku kandak bahinawa num L ekata danna :yes:ethokota brake gahana one ne hugak :yes:overtake karaddi power one num accellerator eka full paganna eka paratama ethokota low gear ekakata auto wetenawa :yes:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අපෝ ඔටෝ නම් මට පෙන්නන්න බෑ
    වාහනයක් උනාම කරන්න දෙයක් තියෙන්න ඕන .විල් එක කරකොනවට අමතරව.
    මැනුවල් පැදපන් .මාර ආතල්,
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    overtake karaddi kickdown karahan...
    kandak bahiddi 2 ta danawa kiyanne engine eke belts wala rotation eka wedi wenawa.eka hoda deyakma newei wedi speed ekakadi,ekenuth break wenawa thama,,,eth mama nam eka karanne ne.
    diving eke tiyeddi break karama normaly e speed ekata anuwa gear ekata watenawa...
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ගමේ හාදයා;17220472 said:
    ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍රමය මොකද්ද?
    උදාහරණයක් විදියට කඩුගන්නාව කන්ද බස්සනවා කියලා හිතමු.

    දිගටම බ්‍රේක් පාගාගෙන බස්සනන එක හොදයිද , එහෙම නැත්නම් 2 එකට දාලා බ්‍රේක් පාගන්නේ නැතුව බස්සන එක හොදයිද?

    අනික, කන්දක් නග්ගන අතරේදී වාහනය නතර කරන්න වුණොත් Manual වාහන වල නම් ක්ලච් බැලන්ස් එකෙන් නතර කර ගන්න පුළුවන් නේ, ඒ දේම Auto වාහනයකින් කරන්නේ කොහොමද? (සාමාන්‍යයෙන් ලොකු කන්දකදී නතර කලොත් D එකේ තිබුනත් පස්සට යනවා. බ්‍රේක් පාගාගෙන ඉන්න ඕනේ.)

    D එකේ යන ගමන් හදිස්සියකට වාහනය නතර කරන්න හරි, Overtake කරන්න හරි 2 එකට දාන එක හොදයිද?
    :confused::confused::confused:

    කන්දක් බස්සනකොට පොඩි ගියර් එකකට දාලා brake එකත් එක්ක balance වෙන්න කන්ද බස්සනවානම් හොඳයි කියලා මට හිතෙනවා. නැත්නම් එක දිගට brake පාගගෙන විතරක් කන්ද බැස්සුවොත් ටයර් රත් වෙනවා. පොඩි ගියර් එකකට විතරක් දාලා කන්දක් බස්සනකොට එන්ජිමට සහ ගියර් පෙට්ටියට ලොකු බරක් එනවා මම හිතන විදිහට. (සාමාන්‍යයෙන් වාහනය drive කරනකොට එන්ජිමෙන් බලය රෝද වලට ගියාට මේ වෙලාවෙදි රෝද වලින් ලොකු බලයක් එන්ජිමට සහ ගියර් පෙට්ටියට පැත්තට එනවා.)

    මට හිතෙන විදිහට නම් ක්ලච් බැලන්ස් එකෙන් වාහනයක් නතර කරගෙන ඉන්න එක එච්චර හොඳ නැහැ. ක්ලච් ප්ලේට් එක ඉක්මනට ගෙවෙනවා. Auto එකකත් එහෙම තමයි. ඒක හිනදා brake පාගන් ඉන්න එක හොඳයි කියලා මම හිතනවා.

    යන ගමන් D එකෙන් 2 ට දාන එක එච්චර හොඳ දෙයක් නෙවේ. ගියර් පෙට්ටියට සොරි වෙන්න පුළුවන්. මම නම් කරන්නේ Accelerator අතහැරලා ආයෙත් එක සැරේටම අඩියටම පාගන එක.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    ane manda ban axio ekenan B kiyala thynava eken engine brake eke bahinna plvan..sutus saddenan gear eka load pita maru venakota venna athi ban.. park ekata dala handbrake adinakotath pase D ekata danakota gassilane vatenne..load eka thyne gear eke
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ethakota sutus gaala 2 ta watenawada:nerd:

    oi sirada..???

    තියන ගියර් ඒකට පහල ගියර් ඒකට වැටෙනවා දන්න විදියට :rolleyes:
    ලොකු ලොකු වාහන වල නම් කාෙහොමද දන්නෑ. Kickdown sensor ඒක නැතුව Accelerator position ඒක අනුවත් ඔ්ක සෙන්ස් කරනවලු :rolleyes:
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කන්දක් බස්සනකොට පොඩි ගියර් එකකට දාලා brake එකත් එක්ක balance වෙන්න කන්ද බස්සනවානම් හොඳයි කියලා මට හිතෙනවා. නැත්නම් එක දිගට brake පාගගෙන විතරක් කන්ද බැස්සුවොත් ටයර් රත් වෙනවා. පොඩි ගියර් එකකට විතරක් දාලා කන්දක් බස්සනකොට එන්ජිමට සහ ගියර් පෙට්ටියට ලොකු බරක් එනවා මම හිතන විදිහට. (සාමාන්‍යයෙන් වාහනය drive කරනකොට එන්ජිමෙන් බලය රෝද වලට ගියාට මේ වෙලාවෙදි රෝද වලින් ලොකු බලයක් එන්ජිමට සහ ගියර් පෙට්ටියට පැත්තට එනවා.)

    මට හිතෙන විදිහට නම් ක්ලච් බැලන්ස් එකෙන් වාහනයක් නතර කරගෙන ඉන්න එක එච්චර හොඳ නැහැ. ක්ලච් ප්ලේට් එක ඉක්මනට ගෙවෙනවා. Auto එකකත් එහෙම තමයි. ඒක හිනදා brake පාගන් ඉන්න එක හොඳයි කියලා මම හිතනවා.

    යන ගමන් D එකෙන් 2 ට දාන එක එච්චර හොඳ දෙයක් නෙවේ. ගියර් පෙට්ටියට සොරි වෙන්න පුළුවන්. මම නම් කරන්නේ Accelerator අතහැරලා ආයෙත් එක සැරේටම අඩියටම පාගන එක.

    අලුත් auto එවයේනම් D එකෙන් 2 ට දන එක අවුලක් නෑ මම හිතන්නේ... පරණ ඒවායේ තම case එක...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    කන්ද බහින්න හොද 2 තමා.
    ඉස්සර කරන්න ගියර් මාරු කරන්න ඕනේ නෑනේ.accelerater එක අඩියට පෑගුවානම යනවනේ.