EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:Pඅනික තරිය නොහිටින්න ඕක මෙච්චර ඉක්මනට ඉවරකරන්නත් බෑ. ලබ්බයි කිඹුලයි විතරක් බියුවනම් බඩා මෙලහකට ඔතන වනසනවා කබරයා දාල......

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අතීතය ආයේ ආයෙත් වර්ථමානයේ ලියවෙනවද මොකක්ද කියනවා නේහ්........ :dull:

    ඕන් අන්තිමට; නෝ(ර්)වේ කාරයා (මම) දගලලා; අන්තිමට ලංකාවේ ආණ්ඩුවයි (කිඹුලා) ; ත්‍රස්ථවාදියාවයි (තරියා) සමගි කරා......... :yes:

    අන්තිමට; කලිනුත් උනා වගේ...... ත්‍රස්ථවාදීන් උන්ගේ ඉල්ලීම් දිනා ගත්තා (බෝතලයක් ඉස්සුවා යකෝව්..... :angry: ) ...... ලංකා ආණ්ඩුවත් ත්‍රස්ථවාදී ඉල්ලීම් වලට හිස නැමුවා..... :dull: නෝ(ර්)වේ කාරයාට අන්තිමට හුලං..... ඌ හිස් අතින් ගෙදර ආවා...... ලංකා ආණ්ඩුවයි.... ත්‍රස්ථවාදියායි.... සතුටින් විසිර ගියා..... :dull: :frown: :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක දැක්කම සමහරුන්ට රිදෙයි :P

    ST-REMY-VSOP.jpg
     
    උ.වේ.ස. ST-REMY Brandy :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආවේ නැත්තම්
    1395542218769.jpeg
    ....:rofl::rofl:

    ආවේ නෑ ඕයි වැඩම්මුවා :rofl: යනකොට තුටු පඬුරුත් දුන්නා..දැන් එකෙක්ට රිදිලා දඟලයි :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අතීතය ආයේ ආයෙත් වර්ථමානයේ ලියවෙනවද මොකක්ද කියනවා නේහ්........ :dull:

    ඕන් අන්තිමට; නෝ(ර්)වේ කාරයා (මම) දගලලා; අන්තිමට ලංකාවේ ආණ්ඩුවයි (කිඹුලා) ; ත්‍රස්ථවාදියාවයි (තරියා) සමගි කරා......... :yes:

    අන්තිමට; කලිනුත් උනා වගේ...... ත්‍රස්ථවාදීන් උන්ගේ ඉල්ලීම් දිනා ගත්තා (බෝතලයක් ඉස්සුවා යකෝව්..... :angry: ) ...... ලංකා ආණ්ඩුවත් ත්‍රස්ථවාදී ඉල්ලීම් වලට හිස නැමුවා..... :dull: නෝ(ර්)වේ කාරයාට අන්තිමට හුලං..... ඌ හිස් අතින් ගෙදර ආවා...... ලංකා ආණ්ඩුවයි.... ත්‍රස්ථවාදියායි.... සතුටින් විසිර ගියා..... :dull: :frown: :angry:
    :rofl::P
    nuba_nadan.gif

    Status
    Not open for further replies.