EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    cats & dogs..... You are wrong Mr. Alligator, there is no any single cat or dog....
    ළිදේ පැනපිය.....:dull:
    පර බසින් බල්ලො පූසො වහිනව කියන්නේ තදින් වහිනවා කියන එකටය.......:dull:
    (උන් ගෙ රටවල එහෙම වෙනව ඇති):oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ළිදේ පැනපිය.....:dull:
    පර බසින් බල්ලො පූසො වහිනව කියන්නේ තදින් වහිනවා කියන එකටය.......:dull:
    (උන් ගෙ රටවල එහෙම වෙනව ඇති):oo:

    අසාධාරණයි අෆ්ෆා.......

    පර රටවල් වල වහිද්දි බල්ලො පූසො වහිනව කියන එක මම දන්නේ නෑනේ..... ඉතිං එකට මම ලිඳේ පනින එක අසාධාරණයි නොවැ....... අනික මේ පට්ට වැස්සේ සීතලේ...... :oo::baffled::no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අසාධාරණයි අෆ්ෆා.......

    පර රටවල් වල වහිද්දි බල්ලො පූසො වහිනව කියන එක මම දන්නේ නෑනේ..... ඉතිං එකට මම ලිඳේ පනින එක අසාධාරණයි නොවැ....... අනික මේ පට්ට වැස්සේ සීතලේ...... :oo::baffled::no:
    Kohomath linde panna waage thiyeyi..bike ekeda aawe....:rolleyes::rolleyes: mamath ude naawa hondata...:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kohomath linde panna waage thiyeyi..bike ekeda aawe....:rolleyes::rolleyes: mamath ude naawa hondata...:dull::dull:

    බයික් එකේ තමා බං වෙනදා වගේම....... ගෙදරින් බහිද්දී හොඳට තිබ්බා...... අම්මෝ හන්දියට එද්දී හවස 7 ට විතර වගේ කළුවර...... වෙලාවට වැස්ස පටන් ගනිද්දිම ෂෙඩ් එකට ගියා..... පස්සේ පැව්වමයි ආවේ ඔෆිස්...... ඊට පස්සේ ඉඳන් දෙනවා රම්පෙට පොරි හැලෙන්නම......

    කෝච්චියේ යන එන උඹ තෙමුණේ කොහොමද.....? :confused:
     
    Status
    Not open for further replies.