Honda Cm 125 T HELP!

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මචන්ලා, මං තුමාගේ තාත්තා කලින් පාවිච්චි කරලා දැන් මොකුත් නොකර පැත්තකට දාලා තියෙන CM 125 T එකක් තියෙනවා, දැන් අවරුදු 3/4 කම පාවිච්චි කරලා නෑ. මම බැලුවේ මේකේ දුවිලි ටිකක් එහෙම ගසලාදාලා පාවිච්චි කරන්න. මේකට අත ගැහුවොත් ගොඩ එන්න බැරි වෙයිද? පාට්ස් එහෙම හොයාගන්න බැරි වෙයිද? මම Honda Dealer ගෙන් ඇහුවම නම් කිව්වේ දැන් මේ model එකේ පාට්ස් එන්නේ නෑ, ඒ නිසා අලුත් එකකට යන්න කියලා. මේකෙ මාර look එකක් තියෙන්නේ, මම බැලුවේ හදල ගන්න...
    මෙන්න මේ වගේ තමයි වන්ඩිය :love:
    CM125T-78-G6C.jpg
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ela bandayak thama.. dura gamanata supiri... mage yaluwek gawa tibbe oke modifi karapu ekak.. badu thiyenawa ban.. kurunegalath tiyenawa.. panchikawatteth tiyenawa.. silencer ehema hodata tiyenawada ube eka.. silencer awl nam dapan.. supiri beat ekak tiyenne.. theluth 40k withara karanawa..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්ලා, මං තුමාගේ තාත්තා කලින් පාවිච්චි කරලා දැන් මොකුත් නොකර පැත්තකට දාලා තියෙන CM 125 T එකක් තියෙනවා, දැන් අවරුදු 3/4 කම පාවිච්චි කරලා නෑ. මම බැලුවේ මේකේ දුවිලි ටිකක් එහෙම ගසලාදාලා පාවිච්චි කරන්න. මේකට අත ගැහුවොත් ගොඩ එන්න බැරි වෙයිද? පාට්ස් එහෙම හොයාගන්න බැරි වෙයිද? මම Honda Dealer ගෙන් ඇහුවම නම් කිව්වේ දැන් මේ model එකේ පාට්ස් එන්නේ නෑ, ඒ නිසා අලුත් එකකට යන්න කියලා. මේකෙ මාර look එකක් තියෙන්නේ, මම බැලුවේ හදල ගන්න...
    මෙන්න මේ වගේ තමයි වන්ඩිය :love:
    CM125T-78-G6C.jpg

    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් ඇත්තෙම නැහැ. මන් අපේ ගෙදර එක 4000කට යකඩ වලට දුන්නේ :P:P

    උබට පොතක් ඕනි නම් කියපන් :rolleyes::rolleyes:

    කෑලි පට්ට ගණන් :angry::angry: අතැරලා දාපන් :nerd::nerd:
     
    Last edited:

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් ඇත්තෙම නැහැ. මන් අපේ ගෙදර එක 4000කට යකඩ වලට දුන්නේ :P:P

    උබට පොතක් ඕනි නම් කියපන් :rolleyes::rolleyes:

    කෑලි පට්ට ගණන් :angry::angry: අතැරලා දාපන් :nerd::nerd:

    පොත් ඔක්කොම තියෙනවා බන්.. අඩේ, එපා කියලද කියන්නෙ? මම ජොබ් එකට යන්න ගන්න නෙමෙඉ බන්, සැපට සනීපෙට පදින්න හදාගන්න කියල බැලුවේ.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan panchikawaththe raumak gahuwoth badu tiyanawa.vikunanda nam epa.elama bike ekak.ape dada thamath duwanawa.1986 ekak. engine oilwath danawada danne na.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    සීඑම් එකේ පාර්ට්ස් එනවනේ බං
    අපේ කොල්ලෙක් ගාව එකක් තියෙනවා
    බඩු හොදට දුවනවා

    වාහනයට වඩා ගානක් parts වලට යට කරන්න වෙන්නෙ නැති වෙයි නේද ??? :confused::confused::confused:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    machan panchikawaththe raumak gahuwoth badu tiyanawa.vikunanda nam epa.elama bike ekak.ape dada thamath duwanawa.1986 ekak. engine oilwath danawada danne na.

    නෑ මචන්, විකුනන්නේ නම් නෑ, ඒත් මගේ අතේ ලොකු ගානක් නැති නිසා මේක හදන්න ගිහින් හිරවෙයිද කියලයි සැකයක් තියෙන්නේ...
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan,
    CM 125 kiyanne supirima bike, INDIA labbawal wage newei, kallak dammoth dammama thamai. maykay comments dana untawada oyabike eka wayasai. machan jiwitheyta wikunanna epa.....owata spare parts onatharam thiyenawa.

    Durability, fuel efficiency, comfortable are far far better then india shit bikes.

    magay gawa oka thibbanam dani karanadey...!!! oka restore karala padinna ganna.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    නෑ මචන්, විකුනන්නේ නම් නෑ, ඒත් මගේ අතේ ලොකු ගානක් නැති නිසා මේක හදන්න ගිහින් හිරවෙයිද කියලයි සැකයක් තියෙන්නේ...

    Issellama gurage ekakata genilla oil change karala start karanna balanna. itapasse balanna adupadu. oil walatai echchara cost wennanay, itapasee engine eka gana check karala balanna.
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    mage thatta gawath CM 125 ekak thiyenne... 1986 indan api gawa. parts na kiyanne kawuda . panchikawatte parts thiyenawa. CD 125 eke hungak parts mekata interchangable. original parts nathtah thaiwan/ japaniese thiyenwa. original silencer eka nam pattama ganan. order karala ganna one. but sadde mara lassanayi.

    mage jeewithe wadima kalayak giye oya bike eka uda.. dan eka padinawa... dan 27 years bike ekata.
    mama 2009 di bike eka mula indan haduwa, wistara one nam PM karahan
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වාහනයට වඩා ගානක් parts වලට යට කරන්න වෙන්නෙ නැති වෙයි නේද ??? :confused::confused::confused:

    මෙහෙමයි මචන්
    ඉන්දියන් ජරාවට වඩා ටිකක් ගනන් කොහොමත්:yes:
    හැබැයි දැම්මම ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් බය නැතුව
    දුර ගමනක් එහෙම යන්න පට්ටම බයික් එකක් ඕක :love:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    තැන්ක්ස් කොල්ලනේ, මං තුමා වැඩ පටන් ගන්නයි යන්නේ වන්ඩියේ... ප්‍රශ්නයක් ආවොත් එනවා එලකිරියට :D
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,329
    618
    113
    N/A
    Machan,
    CM 125 kiyanne supirima bike, INDIA labbawal wage newei, kallak dammoth dammama thamai. maykay comments dana untawada oyabike eka wayasai. machan jiwitheyta wikunanna epa.....owata spare parts onatharam thiyenawa.

    Durability, fuel efficiency, comfortable are far far better then india shit bikes.

    magay gawa oka thibbanam dani karanadey...!!! oka restore karala padinna ganna.

    :yes::yes::yes::yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,329
    618
    113
    N/A
    තැන්ක්ස් කොල්ලනේ, මං තුමා වැඩ පටන් ගන්නයි යන්නේ වන්ඩියේ... ප්‍රශ්නයක් ආවොත් එනවා එලකිරියට :D

    good luck machan, pics daapan