රත්තරං;17216789 said:මමත් මේ වගේ තව ටෙස්ටින් එකක් (තෙල් වැඩකිරිල්ල ගැන ) කලා
ටොයොටා ෆෝර්චූනර් 2014 මොඩල් එකේ
![]()
එලාව ලැබුනු ගමන් දාන්නම්

රත්තරං;17216789 said:මමත් මේ වගේ තව ටෙස්ටින් එකක් (තෙල් වැඩකිරිල්ල ගැන ) කලා
ටොයොටා ෆෝර්චූනර් 2014 මොඩල් එකේ
![]()
එලාව ලැබුනු ගමන් දාන්නම්

Onna padinawa num wahana.. Kawadda Umba oka danne![]()
රත්තරං;17221514 said:phone eke gahagaththa photo tika thiyenawa. welawak labuna gaman dannam

සත්තලන් ඔය fortuner එක තායිලන්ඩ් නේද හදනවයි කියන්නේ......?![]()

oka leda godak kiyala lalawaththa kiwwa dawasak.![]()

. හුගක් හයිබ්‍රිඩ් වලට ඔය ටික තමා. මේක ඊටත් අන්ත වෙයි. අව්රුදු 5ක් ලෙඩක් නැතුව දුවල අල්ලල දාන්නනම් හොදා.. තාම ප්‍රාඩෝ 120 එහෙම 60,70 ඉදන් 90 ගනන් යනකම් යන්නේ ගින්නක් නැතුව තව චිරාත් කාලයක් දුවන්න පුලුවන් නිසා, කොටින්ම උබල හිතන්වද මේක ෆුල් පේන්ට් එකකට අව් රුදු 5කින් 10කින් ගැලෙව්වොත් ඔය තියෙන ලකඩ සපට සේරම ටික ආපහු ලේසියෙන් අමුනන්නවත් පුලුවන් වෙයි කියලරත්තරං;17221860 said:මේක ඉන්දුස්නීසියා. 4000cc V6 හයස්ට්ම ග්‍රේඩ් එක
බිල්ඩ් කොලිටි එක හොදටම හොදයි. ඔය ලේබර් කොස්ට් එක නිසයි වෙන රටවල හදන්නේ. ටොයොටනම් හදේ හැදුවත් කමක් නෑ ගනින් මචන්
![]()
ඒක තමයි මචෝ පොටෝ එකකුත් දැම්මේ.. අලුතෙන් ඉන්දුනීසියා එනවාඉන්දුනීසියා......? හ්ම්ම් කලින් අහලා තිබුනේ නෑ ඉන්දුනීසිය වල හදනවයි කියලා......

ඔය පාරේ පෙන්න තියෙන තරමක් තියෙන්නේ 2700cc සිලින්ඩර් හතරේ ඒවා. ඒවා තායිලන්ඩ්ද දන්නේ නෑරත්තරං;17221888 said:
කොරියන් ජරාවල් වල වගේ තියෙන සේරම ඉලෙක්ට්‍රොනික් ගැජට් හයි කරලා මේක අම්බානක සංකීර්න කරල තියෙන්නේ. අව්රුදු 5ක් 10ක් යද්දිනම් අනිවාරෙන් අල වෙනවා. හුගක් හයිබ්‍රිඩ් වලට ඔය ටික තමා. මේක ඊටත් අන්ත වෙයි. අව්රුදු 5ක් ලෙඩක් නැතුව දුවල අල්ලල දාන්නනම් හොදා.. තාම ප්‍රාඩෝ 120 එහෙම 60,70 ඉදන් 90 ගනන් යනකම් යන්නේ ගින්නක් නැතුව තව චිරාත් කාලයක් දුවන්න පුලුවන් නිසා, කොටින්ම උබල හිතන්වද මේක ෆුල් පේන්ට් එකකට අව් රුදු 5කින් 10කින් ගැලෙව්වොත් ඔය තියෙන ලකඩ සපට සේරම ටික ආපහු ලේසියෙන් අමුනන්නවත් පුලුවන් වෙයි කියල

රත්තරං;17222093 said:ඒක තමයි මචෝ පොටෝ එකකුත් දැම්මේ.. අලුතෙන් ඉන්දුනීසියා එනවා
මචෝ මේක 4000cc V6.ඔය පාරේ පෙන්න තියෙන තරමක් තියෙන්නේ 2700cc සිලින්ඩර් හතරේ ඒවා. ඒවා තායිලන්ඩ්ද දන්නේ නෑ
රත්තරං;17221860 said:මේක ඉන්දුස්නීසියා. 4000cc V6 හයස්ට්ම ග්‍රේඩ් එක