කන්නඩි ගන්න Help එකක් දෙන්න
මචන් doctor කන්නඩි ලියලා දෙන්න යන්නෙ
දවසෙම computer එකෙ නෙ දන් ඉතින් කන්නඩි දන්න වෙලා
මට පොඩි විස්තර ටිකක් දනගන්න ඔනෙ
මචන් doctor ලියලා දුන්නහම අපිට ඔනෙ frame එකක් ගන්න පුලුවන් නේද ?
කොහෙද හොද frame තියෙන්නෙ ?
Original frame එකෙයි fake (replica) Frame වලයි වෙනසක් තියනවද ?
කොහෙන්ද අඩුවට frame එහෙම ගන්න තියෙන්නෙ ?
ලොකු Help එකක් මචන්