Black Scorpian FOR SALE !!!!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    facebook එකෙ ඉන්න ගමන් දෑක්ක්කෙ මුන් මෙචර වටිනවද බන් ? :baffled::baffled:

    10407431_747601801941632_9046786559413518427_n.jpg

    :rolleyes::rolleyes::rolleyes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    one tharam dennam ape Achchile gedara dara goda awussala,, onema size ekakin innawa.. baby-young-old, male, female ,, pataw gahanna inna un tikak ganan wedi :D:D
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    පෝරිසාදයා;17229974 said:
    one tharam dennam ape Achchile gedara dara goda awussala,, onema size ekakin innawa.. baby-young-old, male, female ,, pataw gahanna inna un tikak ganan wedi :D:D

    hahah patta bun okata call ekak deela kiyapan business eka :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පෝරිසාදයා;17230071 said:
    sirada ban??? athi karannda? marala behethak wage hadannada ganne??
    :oo::oo:
    danne na machan. mama hithanne mokak hari genetic wadakata wenda athi. Oken wenne ape dewal walata suddo patent ganna ekai. Hariyata ara bim kohomba walata una wage. :(
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඔව් ඕක තමා දැන් අලුත්ම සීන් එක. හැබැයි ගන්නෙ මොකටද කියලනම් තාම දන්නෙ නැහැ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව්, එහෙම සීන් එකක් තියෙනවා. මේ වේලාවේ තමයි මට හිතෙන්න අපරාදේ මම ඇති කරන්න හදාපු ගොනුස්සාව යැව්වේ කියලා.
    වැඩි විස්තර මෙකෙන් බලහල්ලා.
     
    Last edited: