EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    https://www.google.lk/maps/dir/Colombo/Puttalam/Thanthirimale/Anuradhapura/Shrine+of+Our+Lady+of+Madhu/Talaimannar/Nagadeepa+Rajamaha+Vihara/Thalsevana+Holiday+Resort,+Thalsevana+Holiday+Resort,Kankesanthurai,Jaffna,Sri+Lanka.,+AB21,+Kankesanturai/Dambakola+Patuna,+AB21/Colombo/@7.6838849,80.083672,11z/data=!3m1!4b1!4m62!4m61!1m5!1m1!1s0x3ae253d10f7a7003:0x320b2e4d32d3838d!2m2!1d79.861243!2d6.9270786!1m5!1m1!1s0x3afd15c36ebacc9d:0x5a279a17759deffa!2m2!1d79.835278!2d8.034167!1m5!1m1!1s0x3afc4f9848746b9d:0x564f45ba84f51880!2m2!1d80.2572225!2d8.5722802!1m5!1m1!1s0x3afcf4f99360e159:0xc111fe9ebc6dcf0e!2m2!1d80.3881333!2d8.3451852!1m5!1m1!1s0x3afc3196cb3a5c6f:0x61af34991f6691b5!2m2!1d80.204941!2d8.854337!1m5!1m1!1s0x3afe0b26d2544431:0x67c66e6a1ca9170e!2m2!1d79.716667!2d9.1!1m5!1m1!1s0x3afe48527dac99dd:0x9248063fd3ffd963!2m2!1d79.774025!2d9.612753!1m5!1m1!1s0x3affabb3fa065fd7:0x2755577337216705!2m2!1d80.048777!2d9.8158!1m5!1m1!1s0x3affad0d6fe394e9:0x1d6e4184a708056c!2m2!1d79.943578!2d9.786522!1m5!1m1!1s0x3ae253d10f7a7003:0x320b2e4d32d3838d!2m2!1d79.861243!2d6.9270786!3e0?hl=en

    Hikz...... :P :P ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :eek: කාර් එක ඇතුලට වතුර වැඩියෙන් ඇවිල්ලා මූට මෝල් වෙලාද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් කෙල්ල බලන නිසා මූට හරි නැහැනේ, ඒ නිසා අමාරුවෙන් ඉවසුවා.....:P:P

    :yes: බොහොම අමාරුවෙන් ලයික් එකක් විතරක් දාලා ඉවසන් හිටියේ.... මොනවා හරි කියන්නමයි හිත...... :P

    හික්ස් බැලින්නම් තොපි දෙන්නත් මගේ බෝට්ටුවෙමනේ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස් බැලින්නම් තොපි දෙන්නත් මගේ බෝට්ටුවෙමනේ :rofl:

    :rofl: දාමුද බං කමෙන්ට් ටිකක්.... අර SLT Page එකට.... එලිෆන්ට් හවුස් එකට කරා වගේ...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: දාමුද බං කමෙන්ට් ටිකක්.... අර SLT Page එකට.... එලිෆන්ට් හවුස් එකට කරා වගේ...... :P

    :no: එපා බන් ඔව්වා පව් වැඩ... ක්ලබ් එකට ජොයින් උනාට පස්සේ දෙමු ඔය ඇත්තිට මුගේ පැටිකිරිය :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ට්‍රිප් :oo: මට ඔහොම උනානම් මම වහ කාල මෙලහකට :dull:

    :oo: ඔහොම උනා නම් කිව්වේ.....?? කාර් එකේ සීන් එකද...?? මොනවා කරන්නද බං..... කොහොම හරි ගැට ගහන් දුවනවා...... දැන් මේක ගත්තට පස්සේ; ඉල්ලන පරක්කුවෙන් FB15 ත් දෙනවනේ....... :dull: :angry: :frown:

    :rofl: ට්‍රිප නම් ඉතින්...... ;) ඔක්කොම ෆ්‍රී..... ආරක්ෂාව සහිතව...... මම ආසම දේ..... සුදු ඉරි මාමලා; බස් එක රෝන්ග් සයිඩ් එනකොට; අත උස්සලා... ආයේ අත පහල දාලා.... යන්න සිග්නල් එක දෙන එක බලන්න....... :rofl: :lol: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඔහොම උනා නම් කිව්වේ.....?? කාර් එකේ සීන් එකද...?? මොනවා කරන්නද බං..... කොහොම හරි ගැට ගහන් දුවනවා...... දැන් මේක ගත්තට පස්සේ; ඉල්ලන පරක්කුවෙන් FB15 ත් දෙනවනේ....... :dull: :angry: :frown:

    :rofl: ට්‍රිප නම් ඉතින්...... ;) ඔක්කොම ෆ්‍රී..... ආරක්ෂාව සහිතව...... මම ආසම දේ..... සුදු ඉරි මාමලා; බස් එක රෝන්ග් සයිඩ් එනකොට; අත උස්සලා... ආයේ අත පහල දාලා.... යන්න සිග්නල් එක දෙන එක බලන්න....... :rofl: :lol: :P

    ඔව් ඔව් වාහනේ සීන් එකට තමා :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: එපා බන් ඔව්වා පව් වැඩ... ක්ලබ් එකට ජොයින් උනාට පස්සේ දෙමු ඔය ඇත්තිට මුගේ පැටිකිරිය :rofl:

    :no: පිස්සුද බං.... :no:

    ඒ උනාට අපි නිකන් ලාවට වගේ මූව ලිදට බස්සමු...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: පිස්සුද බං.... :no:

    ඒ උනාට අපි නිකන් ලාවට වගේ මූව ලිදට බස්සමු...... :P

    මගුලක් කඩන්නද යකෝ යන්නේ ? :angry:

    එක නෙමේ මට දැන් ඩබල් ඩබල් පේනවා බන් :baffled: මම යනවා නිදියන්න :dull::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න කොල්ලනි,
    ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කෝස් එක ගොඩ දාගෙන ඉවර කර ගත්තා අද......
    දැන් ඉතිං නැති දත් සිටවනු ලැබේ...!!!(දත් විතරයි ආ...නැත්තං මේ කිරියෙ ඉන්න සමහර අහවල් එක නැති උන් එයි ඒකත් හිටව ගන්න මට කියලා!!)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් කඩන්නද යකෝ යන්නේ ? :angry:

    එක නෙමේ මට දැන් ඩබල් ඩබල් පේනවා බන් :baffled: මම යනවා නිදියන්න :dull::baffled:

    :rofl: හරි හරි මුකුත් කියන්නේ නෑ එහෙනම්.... :no:

    තොට ඔහොම බීලා අපේ බාප්පට වෙච්ච දේ වෙයි යකෝ...... :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න කොල්ලනි,
    ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කෝස් එක ගොඩ දාගෙන ඉවර කර ගත්තා අද......
    දැන් ඉතිං නැති දත් සිටවනු ලැබේ...!!!(දත් විතරයි ආ...නැත්තං මේ කිරියෙ ඉන්න සමහර අහවල් එක නැති උන් එයි ඒකත් හිටව ගන්න මට කියලා!!)
    congraaatz boss...... ජයෙන් ජය ....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හපොයි..බැන්දට පස්සේ එහෙම හිතෙනවද....:sorry::sorry:
    මෙච්චරයි කියන්නේ බන් , අන්තිමට ඉතුරු වෙන්නේ ඔය මොනවත් නෙවෙයි , දෙන්නගේ තේරුම් ගැනීමයි ,
    කරත්තේ ඇදන් යාමට පුලුවන් වීමයි

    ඔය දේවල් සදහා වැඩිය වියදම් නොකරනු
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න කොල්ලනි,
    ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කෝස් එක ගොඩ දාගෙන ඉවර කර ගත්තා අද......
    දැන් ඉතිං නැති දත් සිටවනු ලැබේ...!!!(දත් විතරයි ආ...නැත්තං මේ කිරියෙ ඉන්න සමහර අහවල් එක නැති උන් එයි ඒකත් හිටව ගන්න මට කියලා!!)
    :cool::):)
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න කොල්ලනි,
    ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කෝස් එක ගොඩ දාගෙන ඉවර කර ගත්තා අද......
    දැන් ඉතිං නැති දත් සිටවනු ලැබේ...!!!(දත් විතරයි ආ...නැත්තං මේ කිරියෙ ඉන්න සමහර අහවල් එක නැති උන් එයි ඒකත් හිටව ගන්න මට කියලා!!)

    :shocked: හුටා..... දැන්ද කෝස් එක ඉවර කරගත්තේ....?? එතකොට මෙච්චර දවස් අපේ දත් ගැලෙව්වේ.... අර ඈමසියා කියන විදිහට මුකුත්ම දන්නේ නැතුවද ඈ......?? :rofl: මරු කියවයි දැන් ඉතින්..... :P ඈමසියාව මතක් කර නිසා සමහර විට මුකුත් කියන එකකුත් නෑහ්.... යාළුවනේ...... :lol:

    එල එල දත් මාමේ...... මේ ඔය ක්‍රමෙන් බැරිද දන්නේ නෑ...... පොඩියට සල්ලි ගහක් වගේ හිටව ගන්න...... :P :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හුටා..... දැන්ද කෝස් එක ඉවර කරගත්තේ....?? එතකොට මෙච්චර දවස් අපේ දත් ගැලෙව්වේ.... අර ඈමසියා කියන විදිහට මුකුත්ම දන්නේ නැතුවද ඈ......?? :rofl: මරු කියවයි දැන් ඉතින්..... :P ඈමසියාව මතක් කර නිසා සමහර විට මුකුත් කියන එකකුත් නෑහ්.... යාළුවනේ...... :lol:

    එල එල දත් මාමේ...... මේ ඔය ක්‍රමෙන් බැරිද දන්නේ නෑ...... පොඩියට සල්ලි ගහක් වගේ හිටව ගන්න...... :P :rofl:
    තොගේ අහවල් එක හිටවයි දැන් ඇවිත්......:baffled::rolleyes::P;)
     
    Status
    Not open for further replies.